![]()
නිවාස ණයක් ගන්න හොදම බැංකුව මොකක්ද ?
ගිහින් ණයක් ගන්න කථාකරලම බලපන්.උබටම තේරුම් ගන්න පුළුවන්..

හවුසින් වලට මොකක්ද කේස් එක...

රස්තියාදු වෙන්න ඕන නම් පිට්ටු බම්බුව තමා.
housing loan කෙසේ වෙතත් personal loan ගන්න ලේසියි පිට්ටු බම්බුවේ. reputed company එකක job එකක් කරනවානම් දවස් 5යි. උන් ලග තියෙනවා company ලිස්ට් එකක්. පලවෙනි දවසේ ගියා form එක ගත්තා. දෙවැනි දවසේ පුරවාගෙන ඇප කාරයෙක් එක්ක ගියා document අරන්, 4වෙනි හෝ 5වෙනි දවසේ account එකට සල්ලි වැටෙනවා.