Housing Loan සහ ගෙවල් හදල දෙන උන්.

biIIionaire

Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    අපි මුළු ගානම දුන්නම ගෙදර ඔක්කොම හදල දෙන Contractor Company තියනව නේද?

    එතකොට බං Bank වල දෙන Housing Loan වලින් ඒ ගානම අරගෙන Company එකකට දීල ගෙදර හදාගන්න පුලුවන් ද? Housing Loan ඒ ගානට තියනව ද?

    සාමාන්‍ය මුළු ගෙයක් හදන්න / ගන්න පුලුවන් Level එකේ Housing Loan දෙනව ද Bank වලින්?

    පෙන්වන්න පුලුවන් CashFlow නැති නිසා මම Loan අරගෙන ම නෑ.
     
    • Like
    Reactions: Naughtykolla48

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඉඩමේ ඔප්පුව තියල එකේ වැලිව් එකට ලෝන් එකක් ගන්න පුළුවන්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අපි මුළු ගානම දුන්නම ගෙදර ඔක්කොම හදල දෙන Contractor Company තියනව නේද?

    එතකොට බං Bank වල දෙන Housing Loan වලින් ඒ ගානම අරගෙන Company එකකට දීල ගෙදර හදාගන්න පුලුවන් ද? Housing Loan ඒ ගානට තියනව ද?

    සාමාන්‍ය මුළු ගෙයක් හදන්න / ගන්න පුලුවන් Level එකේ Housing Loan දෙනව ද Bank වලින්?

    පෙන්වන්න පුලුවන් CashFlow නැති නිසා මම Loan අරගෙන ම නෑ.
    උඹට පිස්සුද? ලක්ෂ 80 ගෙදරින් 120ක් හොයනවා උන්. අනිත් එක බාල බඩු දාල,
    උඹ හරි උඹේ කවුරු හරි ගේ හදන වැඩේ දිනපතා හොයා බලන්න බැරි නම් ගෙවල් හදන්න එපා.
    ගෙවල් හදන්න හොදම සහ ලාබම විදිය උඹ බඩු දාල කොටසින් කොටස කොන්ත්‍රත් දෙන්න, අත්තිවාරම, බිත් ති, වහල , ටයිල් වෙන වෙනම,,
    ලොකු හාඩ්වෙයාර් එකක් අල්ල ගත්තම බඩු වලින් ඩිස්කවුන්ට් එකකුත් ගන්න ප්ලුවන්.

    FB group වලට ජොයින් වෙලා දැනුම ගනින් ටිකක්.. සිමෙන්ති උනත් එක එක වැඩෙට වෙන වෙනම කොලිටි තියෙනවා දැන්..
     
    • Like
    Reactions: Naughtykolla48

    dillido

    Active member
  • Sep 17, 2025
    122
    164
    43
    wena then walata hadanna denna epa( company walata) danna kenek ehema dila kelawagattha hodma eken.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,912
    8,692
    113
    In Your Heart
    Bass la demmath wedak na loweth hora kanawa.

    Thiththa wela thiyenne kalakanni ekka weda karala..

    Loan 100 % den na .100% oni nam wena purpose ekakata loan eka ganna . Step by step bank eka loan eka release karanne ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    අපි මුළු ගානම දුන්නම ගෙදර ඔක්කොම හදල දෙන Contractor Company තියනව නේද?

    එතකොට බං Bank වල දෙන Housing Loan වලින් ඒ ගානම අරගෙන Company එකකට දීල ගෙදර හදාගන්න පුලුවන් ද? Housing Loan ඒ ගානට තියනව ද?

    සාමාන්‍ය මුළු ගෙයක් හදන්න / ගන්න පුලුවන් Level එකේ Housing Loan දෙනව ද Bank වලින්?

    පෙන්වන්න පුලුවන් CashFlow නැති නිසා මම Loan අරගෙන ම නෑ.
    මම හිතන්නෙ නෑ 100% දෙනවා කියලා, ඒත් 80%ක් විතර ගන්න පුලුවන්. ගෙදර හදන්න යන estimate එකට තමා loan එක දෙන්නෙ. ඊට අමතරව උඹේ repayement හැකියාව බලනවා.

    එක පාර ඔක්කොම දෙන්නෙ නෑ. stages වලට දෙන්නෙ. එකක් ඉවර උනාම ඇවිල්ලා බලලා හරිනම් විතරයි ඊලඟ එක පාස් කරන්නෙ. මේ සීන් එක වැදගත් වෙන්නෙ සමහර උන් plan එකෙන් පිට එක එක මගුල් කරනව. එහම උනාම final approval එක නැත්තන් C of C එක අදාල නගර/ප්‍රාදේශීය සභාවෙන් දෙන්නෙ නෑ. එහෙම උනාම ලෝන් එකේ අන්තිම කෑල්ල හම්බුවෙන්නෙ නැතුව තියෙන්නෙ පූලුවන්.

    මම ලෝන් එකක් දාන්න ඉන්නෙ, එතකොට ඕනම් හරියට බලලා කියන්නම් මොකද වෙන්නෙ කියලා.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,912
    8,692
    113
    In Your Heart
    මම හිතන්නෙ නෑ 100% දෙනවා කියලා, ඒත් 80%ක් විතර ගන්න පුලුවන්. ගෙදර හදන්න යන estimate එකට තමා loan එක දෙන්නෙ. ඊට අමතරව උඹේ repayement හැකියාව බලනවා.

    එක පාර ඔක්කොම දෙන්නෙ නෑ. stages වලට දෙන්නෙ. එකක් ඉවර උනාම ඇවිල්ලා බලලා හරිනම් විතරයි ඊලඟ එක පාස් කරන්නෙ. මේ සීන් එක වැදගත් වෙන්නෙ සමහර උන් plan එකෙන් පිට එක එක මගුල් කරනව. එහම උනාම final approval එක නැත්තන් C of C එක අදාල නගර/ප්‍රාදේශීය සභාවෙන් දෙන්නෙ නෑ. එහෙම උනාම ලෝන් එකේ අන්තිම කෑල්ල හම්බුවෙන්නෙ නැතුව තියෙන්නෙ පූලුවන්.

    මම ලෝන් එකක් දාන්න ඉන්නෙ, එතකොට ඕනම් හරියට බලලා කියන්නම් මොකද වෙන්නෙ කියලා.
    Mama loan eka damme construction walata newe. A nisa mama plan eka changes godak kara.

    Puluwan wena dekata kiyala lank eka thiyala loan eka ganna . Awasiya thama bulding ekata valuation danna ba .

    Land eka watinawa nam witharak issue ekak na
     
    • Like
    Reactions: tharakaf

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    අපි මුළු ගානම දුන්නම ගෙදර ඔක්කොම හදල දෙන Contractor Company තියනව නේද?

    එතකොට බං Bank වල දෙන Housing Loan වලින් ඒ ගානම අරගෙන Company එකකට දීල ගෙදර හදාගන්න පුලුවන් ද? Housing Loan ඒ ගානට තියනව ද?
    kata dunnath balan daily, nettm kela wenawa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    Mama loan eka damme construction walata newe. A nisa mama plan eka changes godak kara.

    Puluwan wena dekata kiyala lank eka thiyala loan eka ganna . Awasiya thama bulding ekata valuation danna ba .

    Land eka watinawa nam witharak issue ekak na
    එතනදි කරන්නෙ ලෑන්ඩ් එකේ ගානෙන් 60%ක් වගේ ලෝන් එකක් විදියට දෙන එක නේද? ප්‍රශ්න අඩු උනාට ගානත් අඩු වෙන්න පුලුවන්. ඒකයි සීන් එක.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,912
    8,692
    113
    In Your Heart
    එතනදි කරන්නෙ ලෑන්ඩ් එකේ ගානෙන් 60%ක් වගේ ලෝන් එකක් විදියට දෙන එක නේද? ප්‍රශ්න අඩු උනාට ගානත් අඩු වෙන්න පුලුවන්. ඒකයි සීන් එක.
    Depends machan 70 denawa . Valuation eka wadiyen da ganna balanna .
     
    • Like
    Reactions: tharakaf

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,390
    113
    හඳට කිට්ටුව
    උඹට පිස්සුද? ලක්ෂ 80 ගෙදරින් 120ක් හොයනවා උන්. අනිත් එක බාල බඩු දාල,
    උඹ හරි උඹේ කවුරු හරි ගේ හදන වැඩේ දිනපතා හොයා බලන්න බැරි නම් ගෙවල් හදන්න එපා.
    ගෙවල් හදන්න හොදම සහ ලාබම විදිය උඹ බඩු දාල කොටසින් කොටස කොන්ත්‍රත් දෙන්න, අත්තිවාරම, බිත් ති, වහල , ටයිල් වෙන වෙනම,,
    ලොකු හාඩ්වෙයාර් එකක් අල්ල ගත්තම බඩු වලින් ඩිස්කවුන්ට් එකකුත් ගන්න ප්ලුවන්.

    FB group වලට ජොයින් වෙලා දැනුම ගනින් ටිකක්.. සිමෙන්ති උනත් එක එක වැඩෙට වෙන වෙනම කොලිටි තියෙනවා දැන්..

    FB mokatada ban, meke supirima thread keepayak giya gewal hadana eka gena..

    https://elakiri.com/threads/අමාරුවේ-නොවැටී-ගෙයක්-හදමු-mega-thread.1802585/

    https://elakiri.com/threads/ගේ-සෑදීම-මුල-සිට-මගේ-අත්දැකීම්.1875997/

    https://elakiri.com/threads/ගෙයක්-හදාගන්න-අරමුණක්-තියෙන-අය-අනිවාර්යයෙන්ම-කියවන්න.1941362/
    ------ Post added on Jan 25, 2026 at 9:37 AM
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    එහෙම උබට කැමති ගනන් ලෝන් දෙන්නෙ නෑ ඉඩම වටින උනත්.. ඉඩම කෝටි 10ක් වටිනවා උනත් උබට ලෝන් එක දෙන්නෙ මාසෙ සැලරි එකෙන් 60% installment එක සෙට් වෙන විදියට දුන්නොට් අවුරුදු 10ක් හෝ 20කට දෙන්න පුලුවන් ගාන විතරයි.
    උබේ මාසෙ පඩිය 200,000 නම්. 120,000ක් installment එන්න හදල දෙයි.. අවුරුදු 10කට බැලුවොත් උපරිම 10 මිලියන් හම්බෙන්නෙ එහෙම උනොත්