Machn guarantors la dennek ona neda..?
ඔව්, දෙන්නෙක් ඕනේ.
Dennama kalin BOC personal loans walata sign nokala aya wennat ona neda..?
නෑ, මට sign කරපු දෙන්නම කලින් ඒ loan එකම ගත්ත අය. (උන් තමා මාවත් අමාරුවේ දැම්මේ
)
uba mona BOC branch ekenda machn loan eka gatte..?
බොරැල්ල, ඒ උනාට ඕනේ එකකින් ගන්න පුළුවන්. අනික් උන් වෙන වෙන place වලින් ගත්තේ.
normally 10-14 days gannawane bn loan eka pass wenna.
personal loan නිසා වෙන්න ඇති ඉක්මන්