Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Housing Loans for 7%
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන එක හොඳයි නේද බොරු කියනවට වඩා ?

PLR එහෙමත් නැත්නම් AWPLR කියන්නේ central bank එකෙන් තීරණය කරන minimum lending rate එකක් නෙවෙයි. මෙතන වැරදි දෙකක් තියෙනවා

1. මේක central bank එකෙන් තීරණය කරන rate එකක් නෙවෙයි

AWPLR = Average Weighted Prime Lending Rate (PLR කියල කෙටියෙන් කියන්නෙත් මේකම තමයි ). මේ කියන්නේ ලංකාවේ තියෙන සියලුම බැංකු තමාගේ Prime Customers ල ට. එහෙමත් නැත්නම් වැඩිම වැදගත්කමක් ඇති/ හොඳම ගනුදෙනු කරුවන්ට යම්කිසි කාල සීමාවක් ඇතුලත දුන්න (weekly and Monthly )ණය පහසුකම් වල Interest Rate එකේ බර තැබූ සාමාන්‍ය අගය. මේක තමන්ගේ බැංකුවට අදාලව හැම බන්කුවක්ම ගණනය කරලා ඒ කාල සිමාව අවසානයේ මහා බැංකුවට යවනවා. මහ බැංකුවෙන් කරන්නේ මේකේ Weighted Average එක ගණනය කරල ප්‍රකාශයට පත් කරන එක විතරයි . ඒ කියන්නේ මේක මහා බැංකුව තීරණය කරන දෙයක් නෙවෙයි,

2. මේක Minimum Lending Rate එකක් නෙවෙයි

මේක මොන වෙලාවකවත් අවම පොලි අනුපාතයක් නෙවෙයි . හැබැයි Floating rate Facilities දෙනකොට reference rate එකක් විදිහට ගන්නවා. අවම පොලි අනුපාතයක් වෙන්නේ නැත්තේ මොකද කියනවනම් සමහර ගනුදෙනු කරුවන්ට බැංකු වලින් AWPLR - පොලි අනුපාත වලටත් නය දෙනවා (සාමාන්‍යයෙන් දෙන්නේ AWPLR +1 වගේ නම් මෙයාලට දෙනවා AWPLR -1 ) . ගොඩක්ම මුල්‍යමය අතින් ඉතාමත් ස්ථාවර සමාගම් වලට තමයි මෙහෙම ලැබෙන්නේ. එතකොට ඕක Minimum Lending Rate එකක් කියන එක වැරදියි

[QUOTE="ucakila, post: 25948845, member: 25406"] දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන එක හොඳයි නේද බොරු කියනවට වඩා ? PLR එහෙමත් නැත්නම් AWPLR කියන්නේ central bank එකෙන් තීරණය කරන minimum lending rate එකක් නෙවෙයි. මෙතන වැරදි දෙකක් තියෙනවා 1. මේක central bank එකෙන් තීරණය කරන rate එකක් නෙවෙයි AWPLR = Average Weighted Prime Lending Rate (PLR කියල කෙටියෙන් කියන්නෙත් මේකම තමයි ). මේ කියන්නේ ලංකාවේ තියෙන සියලුම බැංකු තමාගේ Prime Customers ල ට. එහෙමත් නැත්නම් වැඩිම වැදගත්කමක් ඇති/ හොඳම ගනුදෙනු කරුවන්ට යම්කිසි කාල සීමාවක් ඇතුලත දුන්න (weekly and Monthly )ණය පහසුකම් වල Interest Rate එකේ බර තැබූ සාමාන්‍ය අගය. මේක තමන්ගේ බැංකුවට අදාලව හැම බන්කුවක්ම ගණනය කරලා ඒ කාල සිමාව අවසානයේ මහා බැංකුවට යවනවා. මහ බැංකුවෙන් කරන්නේ මේකේ Weighted Average එක ගණනය කරල ප්‍රකාශයට පත් කරන එක විතරයි . ඒ කියන්නේ මේක මහා බැංකුව තීරණය කරන දෙයක් නෙවෙයි, 2. මේක Minimum Lending Rate එකක් නෙවෙයි මේක මොන වෙලාවකවත් අවම පොලි අනුපාතයක් නෙවෙයි . හැබැයි Floating rate Facilities දෙනකොට reference rate එකක් විදිහට ගන්නවා. අවම පොලි අනුපාතයක් වෙන්නේ නැත්තේ මොකද කියනවනම් සමහර ගනුදෙනු කරුවන්ට බැංකු වලින් AWPLR - පොලි අනුපාත වලටත් නය දෙනවා (සාමාන්‍යයෙන් දෙන්නේ AWPLR +1 වගේ නම් මෙයාලට දෙනවා AWPLR -1 ) . ගොඩක්ම මුල්‍යමය අතින් ඉතාමත් ස්ථාවර සමාගම් වලට තමයි මෙහෙම ලැබෙන්නේ. එතකොට ඕක Minimum Lending Rate එකක් කියන එක වැරදියි [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom