Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Housing Loans for 7%
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2021 අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා රැුසක් අයවැය සම්මත වූ ඊයේ (10 දා* දින සිටම වහාම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවත් ඒ සඳහා රාජ්‍ය සේවකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තරුණ තරුණියන්, කිරි ගොවීන් සහ සිසු දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් බවත් මුදල් අමාත්‍යාංශය කියයි.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය පවසන පරිදි අයවැය යෝජනා සම්මත වූ දින සිට වහාම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති අයවැය යෝජනා මෙසේ ය.

නිවාස හා දේපළ ණය සහන:

රජයේ සේවකයන් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබා දෙන නිවාස හා දේපළ ණය සඳහා ඔවුන්ගෙන් අය කරනු ලැබූ උපරිම පොලී අනුපාතය 7% ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, දැනට ලබාගෙන ඇති හා ලබා ගැනීමට නියමිත නිවාස හා දේපළ ණය සඳහා රජයේ සේවකයන්ගෙන් අය කරනු ලබන පොලී ප්‍රතිශතය පළමු රු. ලක්ෂ 5 සඳහා 3% දක්වාත් රු. ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා 7% දක්වාත් අඩු කෙරේ.

ඒ අනුව, දළ වශයෙන් රු. මිලියන 2ක නිවාස හා දේපළ ණයක් ලබා ගත් රාජ්‍ය සේවකයෙක් සඳහා සාමාන්‍යයෙන් මාසකට උපරිම වශයෙන් රු. 2500/- ක වාසියක් හිමි වේ. ඒ අනුව, වාර්ෂික ඉතිරිය රු. 30,000 කි. අයවැය මඟින් සෘජු වැටුප් වැඩිවීමක් ලබා නොදුන්න ද මෙමගින් රාජ්‍ය සේවකයෙකුට උපරිම වශයෙන් මාසයකට රු. 2,500 ක වැටුප් වැඩිවීමක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ කියයි.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකම් :

මෑත කාලීනව, ග්‍රාමීය ප්‍රදේශවල තරුණ තරුණියන් රැුකී රක්ෂා වල නිරත වීම සඳහා අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශ වෙත ඇදී ඒමේ වැඩි ප්රවනතාවක් දක්නට ලැබේ. මෙසේ දිනපතා අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශ වෙත පැමිණීමට සිදු වීම නිසා විශාල වශයෙන් කාලය අපතේ යෑමක් සිදුවන අතර අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල අධික වාහන තදබදයක් ද ඇතිවේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැුකියාවක නිරතවී මාසික වේතනයක් උපයන මධ්‍ය මට්ටමේ ආදායම්ලාභීන්ට නාගරික සංවර්ධන අධිකාරිය විසින් අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල ඉදිකෙරෙන නිවාස යෝජනා ක්‍රමවලින් නිවසක් මිලදී ගැනීමේ අවස්ථාව 2021 අයවැය මඟින් උදා කර දී ඇත. මේ යටතේ, රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා රු. ලක්ෂ 100 ක උපරිම ණය මුදලක් 6.25% ක පොලී අනුපාතයක් යටතේ වසර 25 කින් ගෙවා අවසන් කිරීමට හැකිවන පරිදි ලබාගත හැක. මෙම ණය යෝජනා ක්‍රමය 2021 ජනවාරි 01 වෙනි දා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත

[QUOTE="bravehearts, post: 25948919, member: 513648"] 2021 අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා රැුසක් අයවැය සම්මත වූ ඊයේ (10 දා* දින සිටම වහාම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවත් ඒ සඳහා රාජ්‍ය සේවකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තරුණ තරුණියන්, කිරි ගොවීන් සහ සිසු දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් බවත් මුදල් අමාත්‍යාංශය කියයි. ඒ අනුව මුදල් අමාත්‍යාංශය පවසන පරිදි අයවැය යෝජනා සම්මත වූ දින සිට වහාම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති අයවැය යෝජනා මෙසේ ය. නිවාස හා දේපළ ණය සහන: රජයේ සේවකයන් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබා දෙන නිවාස හා දේපළ ණය සඳහා ඔවුන්ගෙන් අය කරනු ලැබූ උපරිම පොලී අනුපාතය 7% ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, දැනට ලබාගෙන ඇති හා ලබා ගැනීමට නියමිත නිවාස හා දේපළ ණය සඳහා රජයේ සේවකයන්ගෙන් අය කරනු ලබන පොලී ප්‍රතිශතය පළමු රු. ලක්ෂ 5 සඳහා 3% දක්වාත් රු. ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා 7% දක්වාත් අඩු කෙරේ. ඒ අනුව, දළ වශයෙන් රු. මිලියන 2ක නිවාස හා දේපළ ණයක් ලබා ගත් රාජ්‍ය සේවකයෙක් සඳහා සාමාන්‍යයෙන් මාසකට උපරිම වශයෙන් රු. 2500/- ක වාසියක් හිමි වේ. ඒ අනුව, වාර්ෂික ඉතිරිය රු. 30,000 කි. අයවැය මඟින් සෘජු වැටුප් වැඩිවීමක් ලබා නොදුන්න ද මෙමගින් රාජ්‍ය සේවකයෙකුට උපරිම වශයෙන් මාසයකට රු. 2,500 ක වැටුප් වැඩිවීමක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ කියයි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකම් : මෑත කාලීනව, ග්‍රාමීය ප්‍රදේශවල තරුණ තරුණියන් රැුකී රක්ෂා වල නිරත වීම සඳහා අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශ වෙත ඇදී ඒමේ වැඩි ප්රවනතාවක් දක්නට ලැබේ. මෙසේ දිනපතා අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශ වෙත පැමිණීමට සිදු වීම නිසා විශාල වශයෙන් කාලය අපතේ යෑමක් සිදුවන අතර අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල අධික වාහන තදබදයක් ද ඇතිවේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැුකියාවක නිරතවී මාසික වේතනයක් උපයන මධ්‍ය මට්ටමේ ආදායම්ලාභීන්ට නාගරික සංවර්ධන අධිකාරිය විසින් අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල ඉදිකෙරෙන නිවාස යෝජනා ක්‍රමවලින් නිවසක් මිලදී ගැනීමේ අවස්ථාව 2021 අයවැය මඟින් උදා කර දී ඇත. මේ යටතේ, රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා රු. ලක්ෂ 100 ක උපරිම ණය මුදලක් 6.25% ක පොලී අනුපාතයක් යටතේ වසර 25 කින් ගෙවා අවසන් කිරීමට හැකිවන පරිදි ලබාගත හැක. මෙම ණය යෝජනා ක්‍රමය 2021 ජනවාරි 01 වෙනි දා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom