Housing plan approval?

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං දන්න විදියට නීතිය අනුවනම් එහෙම කරන්න ඕන. හැබැයි සමහර පළාත් හෝ ප්‍රාදේශීය සභා වලට අදාල නීති අනුව එක වෙනස් වෙන්න පුළුවන්.
     
    pramix2011

    Active member
  • Nov 22, 2011
    403
    111
    43
    Hari vidiyata karanawanam karaganne one, bari welawath road akekata wage house ake kadanne unoth approve ake theyanawanam wandiyak hamba wenawa, natham na
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    අනිවා.නැත්නම් කවදාහරි දවසක ගේ කඩලා දාන්න උනත් ප්‍රාදේශීය එකේ උන්ට පුළුවන්.නැත්නම් ලක්ෂ ගාණක දඩයක්.
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    මචන් එක කරගන්න එක හොඳයි.නැතුව උනත් ගේ හදන්න පුළුවන්.ඒත් කවදාහරි දවසක එක ඕන වෙයි..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Hari vidiyata karanawanam karaganne one, bari welawath road akekata wage house ake kadanne unoth approve ake theyanawanam wandiyak hamba wenawa, natham na

    මේක හරි. තව දෙයක්. ඇපෘවල් එක නැතුව ගෙදර මොඩිෆයි කරන්න ලෝන් ගන්න බෑ.. ගේ විකුණද්දි ලෝන් එකකට ගන්න එන කස්ටමර්ලා මඟ හැරෙනවා ( ගෙයක් ගන්න යනවා නම් අනිවා බලන්න ගෙදරට ඇපෘවල් අරගෙනද කියලා..)
    ඇපෘවල් නෑ කියන්නේ ඔයාගේ තරහා කාරයෙකුට ඔයාට නඩුවක් දාන්න හොඳ අවස්තාවක්.
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    අනිවා.නැත්නම් කවදාහරි දවසක ගේ කඩලා දාන්න උනත් ප්‍රාදේශීය එකේ උන්ට පුළුවන්.නැත්නම් ලක්ෂ ගාණක දඩයක්.

    මචන් එක කරගන්න එක හොඳයි.නැතුව උනත් ගේ හදන්න පුළුවන්.ඒත් කවදාහරි දවසක එක ඕන වෙයි..

    මේක හරි. තව දෙයක්. ඇපෘවල් එක නැතුව ගෙදර මොඩිෆයි කරන්න ලෝන් ගන්න බෑ.. ගේ විකුණද්දි ලෝන් එකකට ගන්න එන කස්ටමර්ලා මඟ හැරෙනවා ( ගෙයක් ගන්න යනවා නම් අනිවා බලන්න ගෙදරට ඇපෘවල් අරගෙනද කියලා..)
    ඇපෘවල් නෑ කියන්නේ ඔයාගේ තරහා කාරයෙකුට ඔයාට නඩුවක් දාන්න හොඳ අවස්තාවක්.

    ඔව් බන් ඒක තමා approval document එකක් තියන එක කෝකටත් හොදයිනේ , දැන් ගෙදර භාගයක් වගේ හදල ඉවරයි බන් ,ගෙදර හදන වට වලට මට හැමතිස්සෙම බලන්න බැරි හින්ද තාත්ත තමා වැඩ බලන වැඩ ටික කරේ මම මුලටම කිව්වා approval එක ගමු කියල ,කොහෙද ඇහුවේ නෑනේ , තාත්ත කියන එකට පිටින් මොන හරි කිව්වොත් තෝම කරගනින් කියල වලි, deal කරන්න හරි අමාරුයි , :no::no::no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් බන් ඒක තමා approval document එකක් තියන එක කෝකටත් හොදයිනේ , දැන් ගෙදර භාගයක් වගේ හදල ඉවරයි බන් ,ගෙදර හදන වට වලට මට හැමතිස්සෙම බලන්න බැරි හින්ද තාත්ත තමා වැඩ බලන වැඩ ටික කරේ මම මුලටම කිව්වා approval එක ගමු කියල ,කොහෙද ඇහුවේ නෑනේ , තාත්ත කියන එකට පිටින් මොන හරි කිව්වොත් තෝම කරගනින් කියල වලි, deal කරන්න හරි අමාරුයි , :no::no::no:

    හුඟක් තැන්වල ට්ගියෙන ප්‍රශ්නයක්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් බන් ඒක තමා approval document එකක් තියන එක කෝකටත් හොදයිනේ , දැන් ගෙදර භාගයක් වගේ හදල ඉවරයි බන් ,ගෙදර හදන වට වලට මට හැමතිස්සෙම බලන්න බැරි හින්ද තාත්ත තමා වැඩ බලන වැඩ ටික කරේ මම මුලටම කිව්වා approval එක ගමු කියල ,කොහෙද ඇහුවේ නෑනේ , තාත්ත කියන එකට පිටින් මොන හරි කිව්වොත් තෝම කරගනින් කියල වලි, deal කරන්න හරි අමාරුයි , :no::no::no:

    මගෙත් තාත්තා තමා මායිම මණින එකේ ඉදන්ම (අවු. 15ට වැඩී මුලින් මැන්න එක) කලේ. ඔක්කොම දුවලා පැනලා කලා. ඇපෘවල් තිතට තියෙනවා කිසිම ඉල්ලීගල් දෙයක් නෑ ප්ලෑන් එකේ. ඒ අතින් මම ලකී. :rolleyes:😌
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අනිවා.නැත්නම් කවදාහරි දවසක ගේ කඩලා දාන්න උනත් ප්‍රාදේශීය එකේ උන්ට පුළුවන්.නැත්නම් ලක්ෂ ගාණක දඩයක්.

    දඩ ගන්න බෑ

    ඉදිකිරිම නවත්වන්න තහනම් නියෝගයක් ගන්න පුළුවන් උසාවියෙන් හැබැයි උන් නඩු දාල ඕක ගන්නකොට ගේ හදලා ඉවරයි :P:P:P:P:P

    කඩලා දාන්න බෑ මිත්‍රයා :rofl::rofl::rofl: හදනකම් හිටියා කියන්නේ නිලධාරීන් එයාලගේ ජොබ් එක කරලා නෑ. හැදුවට පස්සේ කරන්න දෙයක් නෑ :P:P:P

    එකනේ අපේ අය හදන්නේ

    කොලබට ආසන්න එක නගර සභාවක ප්ලෑනින් සහ ටෙක්නිකල් ඩිවිෂන් එකේ මම දන්නා කෙල්ලෙක් වැඩ කළා. කොලබ නගරෙය් මායිම පැන්නා විතරයි ඒ පළාතේ 90%ම ගෙවල් වලට ප්ලෑන් නෑ. වැඩි එහාක නෙමෙයි ඔය වතුරට යට වෙන හරියේ :P:P:P

    Last edited: