Housing plan approval?

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔව් බන් ඒක තමා approval document එකක් තියන එක කෝකටත් හොදයිනේ , දැන් ගෙදර භාගයක් වගේ හදල ඉවරයි බන් ,ගෙදර හදන වට වලට මට හැමතිස්සෙම බලන්න බැරි හින්ද තාත්ත තමා වැඩ බලන වැඩ ටික කරේ මම මුලටම කිව්වා approval එක ගමු කියල ,කොහෙද ඇහුවේ නෑනේ , තාත්ත කියන එකට පිටින් මොන හරි කිව්වොත් තෝම කරගනින් කියල වලි, deal කරන්න හරි අමාරුයි , :no::no::no:

    එහෙම ප්‍රශ්නයක් නෑ.. හදාගෙන යද්දී අපෘවල් එකට ප්ලෑනක් හදලා දාන්න

    ඔක්කොම හදලා ඉවර වෙලා COC එක ගන්න කොට තමයි PHI කාරයයි. ටෙක්නිකල් ඔෆිසර් කාරයයි හදපු ගෙදරට ඇවිල්ලා බලලා පගාවක් ගහලා යන්නේ.
    :P:P
     
    Last edited:
    • Like
    Reactions: jsandun

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව

    එහෙම ප්‍රශ්නයක් නෑ.. හදාගෙන යද්දී අපෘවල් එකට ප්ලෑනක් හදලා දාන්න

    ඔක්කොම හදලා ඉවර වෙලා COC එක ගන්න කොට තමයි PHI කාරයයි. ටෙක්නිකල් ඔෆිසර් කාරයයි හදපු ගෙදරට ඇවිල්ලා බලලා පගාවක් ගහලා යන්නේ.
    :P:P

    :yes::yes::yes::yes:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    මචන් එක කරගන්න එක හොඳයි.නැතුව උනත් ගේ හදන්න පුළුවන්.ඒත් කවදාහරි දවසක එක ඕන වෙයි..