Machanla ඔබල recommend කර්න housing project මොනද?? ලොකු ගනන් නෙමෙ වැඩිය වැඩ ඔනෙ නැහ නොර්මල් එකෙ 2 ඔර් 3 බෙඩ් රෝම්ස් තියන යුනිට් එකක් හොයන්නෙ , Installment plan එකක් එක්ක දෙන එකක් වෙන්න ඔනෙ.. මන් බැලුව ප්Prime house පට්ට ගනන් නෙ බන් එව වල. තාව එකක් මගෙ ගෙයක් බගෙට හදපු එකක් තියනව එකෙ ගෙයක් හදනවානම් එකත් installment කරන company තියන්වද dan??? දන්න එකෙක් කියපල්ල ඔබල experience..
location, Gampha, Jaela, Seeduwa, Kottawa, Piliyandala oya wage location thama balanne
Noty- Apartment name epa

Thankoo.

location, Gampha, Jaela, Seeduwa, Kottawa, Piliyandala oya wage location thama balanne
Noty- Apartment name epa

Thankoo.

