HOV Lanes - අලුතෙන් එන මාර්ග නීතිය
කිරුලපන හරියෙ පාරෙ මේ සලකුණ ඇඳල තියෙනව.. අලුතෙන් එන HOV lanes මාර්ග නීතිය ගැන දන්නෙ කවුද?
EDIT: අන්තිමට හොයාගත්ත සීන් එක. ලංකාවෙ ඔය කිරිබත් කෑල්ලක් වගේ සංඥාව ඉදිරියෙන් පදික මාරුවක් තියෙනව කියන්නයි.

Last edited: