How 200 russians stopped NATO

lilman

Well-known member
  • May 10, 2009
    40,311
    53,374
    113
    Colombo
    Real Shit ගුපියනේ :)

    ගුඩ් රසියන්ස්.එදා නෙටෝ උන් බැස්ස නම් යුගොස්ලෝවියාව ලෙෆ්ට් ලු :)

    අද රුසියන් මිත්‍ර රටක් ...





     
    • Like
    Reactions: Miami-Vice

    Tony Soprano

    Active member
  • Aug 27, 2022
    73
    111
    33
    10127848-mdg.jpg
     
    • Haha
    Reactions: lilman

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    රුසියන්කාරයෝ කොහොමත් එදා ඉදලා සර්බියාව එක්ක මිත්‍රයි තමයි.ස්ලැවික් රටවල් නේ ඕවා..

    බොස්නියන් නානලා නේටෝ පප්පලා එක්ක එකතු වෙලා ගේමක් ගැහුවා..සෑම්ගේ ෆ්‍රීඩම් ෆයර්ටර්ස්ලා ටික එක්ස්පෝට් කරගෙන.


    මතක් වෙන්නේ මේ ෆිල්ම් එක. ඇත්තටම මෙහෙම F-16 එකක් ෂොට් ඩවුන් කරල තියෙනවා බොස්නියන් යුද්ධයේ අස්සේ.

     
    • Like
    Reactions: lilman