How a 2004 tsunami led to the deadliest train wreck in history in Sri Lanka丨ABC News🔴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,197
    74,528
    113

    ඕකේ මම දන්න එකෙක්ගෙ නැන්ද කෙනෙක් නැති උනා. ඒකත් ඉතින් වෙලාව තමා. US වල ඉඳන් ආපු වෙලාවක ආසයි කියලා කොච්චියේ ගිහින් දුවත් එක්ක. දුව බේරුනා.

    මේවා දකිද්දි පට්ට මූසල ගතියක් එන්නේ. අවුරුදු 20ක් කියලා හිතාගන්න බෑ. සමහර පවුල් පිටින් හේදිලා යන්න ඇති දකුනු පලාතේ.
     
    • Wow
    Reactions: Bitter Truth