mmm ekath aththa thamai.
eth loku gananak naha ban
meka 15k wenne
eth facility godak toyanawa
but brand eka thamai chaa.
... samsung hari sony xperia ekak hari oya ganata ganna puluwan ne! 
Samsung nam hodai15ta samanyen honda phone ekak ganna puluwan oke features godak thibba kiyala oya wage dannethi brands wala phones aran masa dekak thunak yaddi kadunoth mokada karanne... samsung hari sony xperia ekak hari oya ganata ganna puluwan ne!
![]()
pattane..ඔය චාටර් මගුල් ගන්න එපා
ඔය ගානට ගනින් Sony Xperia Tipo DUAL එක
16ක් වෙන්නේ
මම next week ගන්න ඉන්නෙ ( single sim මොඩල් එක)
අතේ සල්ලි තියෙනව. නමුත් phone එකකට විසි තිස් දාහක් වියදම් කරන එක තේරුමක් නැති වැඩක්
![]()
pattane..
SONY ekak e tharam aduwata tiyanawada??
anika dual sim ekak???
kiyakda ban eke gana??
koheda ganna tiyenne??

http://www.dialcom.lk/MobilephoneinSriLanka.php?category=SonyphonesinSriLanka
ඕක ඉතින් entry level android device එකක්. අලුතෙන් ඇවිල්ල තියෙන්නෙ. ICS තියෙන්නෙ
මම සැහෙන්න youtube reviews බැලුව. කියන්න තරම් ලොකු අවුලක් නැ . කැම් එක ඇරෙන්න
බැටරියත් හොදයි 1500 mAh ම තියෙනව
ඩුවල් සිම් මොඩල් එක නම් 2ක් වැඩි හැබැයි
අනික මේකෙ හොදේ කියන්නේ internal 2.5GB User Storage තියෙනව
SONY Phones නම් හොද එකක් ගන්නවනම් 30+ ඕනෙ බන්. අඩුවට තියෙන ඒව එක්කො ඔක්කොම හොදයි බැටරි මදි(xperia U) . නැත්තම් අනිත් ඔක්කොම හොදයි memory card ගහන්න බැ.(Xperia U, P ) නැත්තම් අනිත් ඔක්කොම හොදයි HD Recording නැ.(most phones) නැත්නම් අනිත් ඔක්කොම හොදයි බැටරිය ගලවන්න බැ(Xperia sola,Xperia S) .එහෙමත් නැත්නම් අනිත් ඔක්කොම තියෙනව. Jelly Bean නැ. එහෙමත් නැත්නම් සියලු දේම තියෙනව. User Storage මදි.(Xperia Neo L, Neo V, Neo ) ඔය වගේ එක එක සීන් තියෙනව
Code:http://www.dialcom.lk/MobilephoneinSriLanka.php?category=SonyphonesinSriLanka


