How AI Cracked the Protein Folding Code and Won a Nobel Prize

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,960
    6,371
    113
    East Blue (Goa Kingdom)
    අද ඊයේ නෙමේ දැනට දශක ගානකට කලිනුත් ලෝකේ වැඩිම processing power එකක් use කරන දේවල් තමයි ප්‍රෝටීන් ගැන study කරන්න .

    මේ දවස් වල AI කියන වචනේ trending නිසා AI කතා දානවා බොරුවට , ඒකෙ තියෙන ඇත්ත වාසිය තමයි research වලට funds එකතු කරන්න ලේසි .

    ඕකට ගැලපෙනම වචනය AI නෙමේ කලනය කියන එක.
    Calculus වලින් ඔය සේරම කරන්නේ .