how and where did you meet your girlfriend/wife/partner?

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මගෙත් යාලුවෙක් හිටියා 3 වසරේ ඉඳන් al වෙනකන් එකට පන්ති ගියේ, ඉස්කෝලේ ගියේ.. AL වලින් අපි ඇත් වුණා.. මේවගේ ගේමක් ගහගන්න තිබ්බෙ එකාලේම 🥲
    ai ath une?? Aye katha karala balapan
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,889
    8,297
    113
    මගෙත් යාලුවෙක් හිටියා 3 වසරේ ඉඳන් al වෙනකන් එකට පන්ති ගියේ, ඉස්කෝලේ ගියේ.. AL වලින් අපි ඇත් වුණා.. මේවගේ ගේමක් ගහගන්න තිබ්බෙ එකාලේම 🥲
    aye chat ekak dala balapanko.

    මට නම් තිබ්බෙ self confidence නැති කම, සල්ලි නෑ ලස්සන නෑ වගේ මනස්ගාත නේ ඔලුවේ තිබ්බෙ.. තමන් ගැන අඩු තක්සේරුවෙන් හිතන්නේ නැත්නම් ඔහොම වෙන එකක් නෑ :yes:
    ------ Post added on Aug 15, 2022 at 7:19 PM
    මේවා මනස්ගාත උනේ කොහොමද? කෙල්ලො කොහොමත් මේවා බලන්වා නෙහ්:lol:
    ------ Post added on Sep 20, 2022 at 9:34 PM

    5 වසරේදී crush එකක් තිබ්බ, 6 වසරේදී ඒක නැතිවුණා
    7 වසරේදී පන්තිබාර teacher ට crush එකක් තිබ්බ, 8 වසරේදී ඒක නැතිවුණා.
    10 වසරේදී සනුද්රි ට crush වෙලා හිටියා..11 වසරේදී ඒක ගියා..
    9 වසරේදී වටේ යන කෙල්ලෙක් ගැන crush එකක් තිබ්බ..11 වසරේදී නැතිවුණා
    10 වසරේදී කෙල්ලෙක් ගැන crush එකක් තිබ්බ.. ඒක 10 වසරේදී ම නැතිවුණා..
    13 වසරේදී මියුසියස් කෙල්ලෙක් ගැන crush එකක් තිබ්බ.. ඒවුණාට අහන්න බය හිතුණා.. දන් ඒකිගේ පොටෝ දැක්කම හිතෙනවා හොඳ වෙලාවට ඇහුවේ නැත්තෙ කියල..
    1st yr එකේ කෙල්ලො දෙන්නෙකුට කැමැත්තෙන් හිටියා.. දෙන්නම කොල්ලෝ දෙන්නෙක් දාගත්තා.. ඒ crush ඒකත් 2nd yr එකෙන් ඉවර වුණා..
    2nd yr එකේ දි කෙල්ලෙක්ට crush වුණා.. ඒක 4th yr එකෙන් සෑහෙන්න හිත රිදුන 🥲 තාමත් ලාවට කස් එකක් තියේ..

    කස්, oneside love ම විතරයි මේ අවු 25ටම.. 🥲
    අහපන් යකූ. පස්සෙ කාලෙක හිතෙනවා අපරාදෙ ඇහුවෙ නැත්තෙ කියලා. මීට් වෙලා අහපන්. කෝල්, ටෙක්ස්ට් වලින් අහන්න යන්න එපා.
    ------ Post added on Sep 20, 2022 at 9:36 PM

    how and where did you meet your girlfriend/wife/partner ?

    ඉස්කෝලෙ යනකාලෙම වගේ එකම කෙල්ලෙක්ට crush එක තිබ්බෙ. පස්සෙ ඇහුවා. ඒකි බෑ කිව්වා. දැන් married.
    කැම්පස් එකේදි දෙන්නෙක්ගෙන් ඇහුවා. දෙවනි එක සෙට් උනා. පස්සෙ break up උනා.
    පස්සෙ කෙල්ලො කීපදෙනෙක් සෙට් උනා ආතල් ගන්න. තාම ඒවා එක්ක තමා ජීවිතේ. තාම හිතට හරියන එකෙක් සෙට් උනේ නෑ.
    ------ Post added on Sep 20, 2022 at 9:44 PM
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,990
    6,360
    113
    kandy
    I met my very 1st crush, when we were studying together in the same music class :( (eka thama bestma eka. onema kenekge 1st love eka kiyanne aye ithin kiyala wadak na, one side love unath)
    2nd one was in my A/Ls :rolleyes:
    3rd crush met at the university :rofl:

    ekak wath harigiye na thaama single:lol: