muta mongal neda. issara muge film ekak baluwa. mu mongal minihek. pitasakwala jeewiyp beheth karala thama hoda wela tiyenne
child abuseChildhood friend.. Eka vasaredith eha paththe desk eke hitiye.. passe kaleka thamai yalu une..
කැම්පස් part එකට කලින් අනිත් සේරම ටිකේ උබ ලියල තියෙන්නෙ මගේ ජීවිත කතාවමනෙ යකෝ.5 වසරේදී crush එකක් තිබ්බ, 6 වසරේදී ඒක නැතිවුණා
7 වසරේදී පන්තිබාර teacher ට crush එකක් තිබ්බ, 8 වසරේදී ඒක නැතිවුණා.
10 වසරේදී සනුද්රි ට crush වෙලා හිටියා..11 වසරේදී ඒක ගියා..
9 වසරේදී වටේ යන කෙල්ලෙක් ගැන crush එකක් තිබ්බ..11 වසරේදී නැතිවුණා
10 වසරේදී කෙල්ලෙක් ගැන crush එකක් තිබ්බ.. ඒක 10 වසරේදී ම නැතිවුණා..
13 වසරේදී මියුසියස් කෙල්ලෙක් ගැන crush එකක් තිබ්බ.. ඒවුණාට අහන්න බය හිතුණා.. දන් ඒකිගේ පොටෝ දැක්කම හිතෙනවා හොඳ වෙලාවට ඇහුවේ නැත්තෙ කියල..
1st yr එකේ කෙල්ලො දෙන්නෙකුට කැමැත්තෙන් හිටියා.. දෙන්නම කොල්ලෝ දෙන්නෙක් දාගත්තා.. ඒ crush ඒකත් 2nd yr එකෙන් ඉවර වුණා..
2nd yr එකේ දි කෙල්ලෙක්ට crush වුණා.. ඒක 4th yr එකෙන් සෑහෙන්න හිත රිදුනතාමත් ලාවට කස් එකක් තියේ..
කස්, oneside love ම විතරයි මේ අවු 25ටම..![]()
Meeyek wageMuu dan nam ara koi mil gaya eke hitiya ganata watila
මගෙත් යාලුවෙක් හිටියා 3 වසරේ ඉඳන් al වෙනකන් එකට පන්ති ගියේ, ඉස්කෝලේ ගියේ.. AL වලින් අපි ඇත් වුණා.. මේවගේ ගේමක් ගහගන්න තිබ්බෙ එකාලේමChildhood friend.. Eka vasaredith eha paththe desk eke hitiye.. passe kaleka thamai yalu une..
මට නම් තිබ්බෙ self confidence නැති කම, සල්ලි නෑ ලස්සන නෑ වගේ මනස්ගාත නේ ඔලුවේ තිබ්බෙ.. තමන් ගැන අඩු තක්සේරුවෙන් හිතන්නේ නැත්නම් ඔහොම වෙන එකක් නෑකැම්පස් part එකට කලින් අනිත් සේරම ටිකේ උබ ලියල තියෙන්නෙ මගේ ජීවිත කතාවමනෙ යකෝ.කැම්පස් ගියාට පස්සෙත් උඹේ ජීවිත කතාවම මගෙත් Continue වෙයිද දන්නෑ.
![]()
මට වැඩිපුරම තිබ්බෙ කෙල්ලෙක්ව දැන්ම යාළු කරගත්තොත් A-Level වලට කෙලවෙයි කියන බය. ඒත් දැන් Exam ලියල Results Out වෙන්නත් කලින් මං crush වෙලා හිටපු කෙල්ලව මගේ හොඳම යාළුවෙක් යාලු කරගෙන කියපන්කො. ඒක දැනගත්ත වෙලාවෙනම් මට හෙනටම අවුල් ගියා. මං ඒකෙන් තේරුම් ගත්ත දේ තමයි මොකකින් හරි දිනන්න ඕනෙ නම් අනිත් කට්ටියට වඩා ගොඩක් ඉක්මන් වෙන්න ඕනෙ කියන එක. එහෙම කරේ නැත්තං අනිත් කට්ටිය අපිව පරද්දලා ඉස්සරහට යනවා. Campus එකේදිවත් අනිත් කට්ටියට වඩා ඉක්මන් වෙලා හැමෝටම කලින් qualifications ටික හදාගෙන කෙල්ලෙක්ගෙන් යාළුවෙන්න අහන්න ඕනෙ. නැත්තං මට Campus එකේදිවත් කෙල්ලෙක්ව යාළු කරගන්න වෙන්නෙ නෑ.මට නම් තිබ්බෙ self confidence නැති කම, සල්ලි නෑ ලස්සන නෑ වගේ මනස්ගාත නේ ඔලුවේ තිබ්බෙ.. තමන් ගැන අඩු තක්සේරුවෙන් හිතන්නේ නැත්නම් ඔහොම වෙන එකක් නෑ
------ Post added on Aug 15, 2022 at 7:19 PM