how and where did you meet your girlfriend/wife/partner?

Emios

Well-known member
  • Dec 10, 2009
    64,294
    55,174
    113
    Screenshot-20220815-163126-You-Tube.jpg
     
    • Like
    Reactions: visalbro

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,807
    113
    5 වසරේදී crush එකක් තිබ්බ, 6 වසරේදී ඒක නැතිවුණා
    7 වසරේදී පන්තිබාර teacher ට crush එකක් තිබ්බ, 8 වසරේදී ඒක නැතිවුණා.
    10 වසරේදී සනුද්රි ට crush වෙලා හිටියා..11 වසරේදී ඒක ගියා..
    9 වසරේදී වටේ යන කෙල්ලෙක් ගැන crush එකක් තිබ්බ..11 වසරේදී නැතිවුණා
    10 වසරේදී කෙල්ලෙක් ගැන crush එකක් තිබ්බ.. ඒක 10 වසරේදී ම නැතිවුණා..
    13 වසරේදී මියුසියස් කෙල්ලෙක් ගැන crush එකක් තිබ්බ.. ඒවුණාට අහන්න බය හිතුණා.. දන් ඒකිගේ පොටෝ දැක්කම හිතෙනවා හොඳ වෙලාවට ඇහුවේ නැත්තෙ කියල..
    1st yr එකේ කෙල්ලො දෙන්නෙකුට කැමැත්තෙන් හිටියා.. දෙන්නම කොල්ලෝ දෙන්නෙක් දාගත්තා.. ඒ crush ඒකත් 2nd yr එකෙන් ඉවර වුණා..
    2nd yr එකේ දි කෙල්ලෙක්ට crush වුණා.. ඒක 4th yr එකෙන් සෑහෙන්න හිත රිදුන 🥲 තාමත් ලාවට කස් එකක් තියේ..

    කස්, oneside love ම විතරයි මේ අවු 25ටම.. 🥲
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,541
    113
    Childhood friend.. Eka vasaredith eha paththe desk eke hitiye 😂😂.. passe kaleka thamai yalu une..
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,260
    113
    23
    Kandy

    කැම්පස් part එකට කලින් අනිත් සේරම ටිකේ උබ ලියල තියෙන්නෙ මගේ ජීවිත කතාවමනෙ යකෝ. 😢 කැම්පස් ගියාට පස්සෙත් උඹේ ජීවිත කතාවම මගෙත් Continue වෙයිද දන්නෑ. 😔
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,807
    113
    Childhood friend.. Eka vasaredith eha paththe desk eke hitiye 😂😂.. passe kaleka thamai yalu une..
    මගෙත් යාලුවෙක් හිටියා 3 වසරේ ඉඳන් al වෙනකන් එකට පන්ති ගියේ, ඉස්කෝලේ ගියේ.. AL වලින් අපි ඇත් වුණා.. මේවගේ ගේමක් ගහගන්න තිබ්බෙ එකාලේම 🥲

    කැම්පස් part එකට කලින් අනිත් සේරම ටිකේ උබ ලියල තියෙන්නෙ මගේ ජීවිත කතාවමනෙ යකෝ. 😢 කැම්පස් ගියාට පස්සෙත් උඹේ ජීවිත කතාවම මගෙත් Continue වෙයිද දන්නෑ. 😔
    මට නම් තිබ්බෙ self confidence නැති කම, සල්ලි නෑ ලස්සන නෑ වගේ මනස්ගාත නේ ඔලුවේ තිබ්බෙ.. තමන් ගැන අඩු තක්සේරුවෙන් හිතන්නේ නැත්නම් ඔහොම වෙන එකක් නෑ :yes:
    ------ Post added on Aug 15, 2022 at 7:19 PM
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,260
    113
    23
    Kandy
    මට නම් තිබ්බෙ self confidence නැති කම, සල්ලි නෑ ලස්සන නෑ වගේ මනස්ගාත නේ ඔලුවේ තිබ්බෙ.. තමන් ගැන අඩු තක්සේරුවෙන් හිතන්නේ නැත්නම් ඔහොම වෙන එකක් නෑ :yes:
    ------ Post added on Aug 15, 2022 at 7:19 PM
    මට වැඩිපුරම තිබ්බෙ කෙල්ලෙක්ව දැන්ම යාළු කරගත්තොත් A-Level වලට කෙලවෙයි කියන බය. ඒත් දැන් Exam ලියල Results Out වෙන්නත් කලින් මං crush වෙලා හිටපු කෙල්ලව මගේ හොඳම යාළුවෙක් යාලු කරගෙන කියපන්කො. ඒක දැනගත්ත වෙලාවෙනම් මට හෙනටම අවුල් ගියා. මං ඒකෙන් තේරුම් ගත්ත දේ තමයි මොකකින් හරි දිනන්න ඕනෙ නම් අනිත් කට්ටියට වඩා ගොඩක් ඉක්මන් වෙන්න ඕනෙ කියන එක. එහෙම කරේ නැත්තං අනිත් කට්ටිය අපිව පරද්දලා ඉස්සරහට යනවා. Campus එකේදිවත් අනිත් කට්ටියට වඩා ඉක්මන් වෙලා හැමෝටම කලින් qualifications ටික හදාගෙන කෙල්ලෙක්ගෙන් යාළුවෙන්න අහන්න ඕනෙ. නැත්තං මට Campus එකේදිවත් කෙල්ලෙක්ව යාළු කරගන්න වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Yakka putha

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    12,975
    20,065
    113
    34
    Mirihana
    alis.alberta.ca
    long story short.

    Some of her friends were trolling her and she was so upset about it.
    She asked me can I sit here, well I replied yeah sure. So now she was sitting next to me at my table.
    One of her friends came and asked her to join them but she refused.
    I asked, are you all right? She said "yeah I'm Ok. But I hate them". she looked at her friends.
    Well, I was sipping a cocktail while waiting for my friend to buy an iPhone from him.
    So I was a bit high (because I'm about to buy an iPhone), and due to that, I ordered a mocktail for her without her permission.
    She refused it at first but later she took it.
    While enjoying the drink we talked about things like office, and education.
    It was a pleasant talk and I added her to Facebook. She was a bit cool at the time so she again joined with her friends.
    And after sometime she said goodbye and leaved. My friend came after that and I was back in to the iPhone business.

    A few days later after our first meeting, she messaged me via FB. She asked are you a regular customer of the Dutch pub?
    I said not that much but I go there from time to time. And unexpectedly she asked for a date. I was so excited and without thinking too much I agreed and dated her the next day.
    And that's how I met my wife who is lovely most of the time and angry the rest.

    For the dowry I got a house in Mirihana and a Premio. That's how I settled in Colombo with my wife.

    AF1QipOszKHvk2iB1CFCPRozOj_lM1XiPuPQ8tnra81o=s773-k-no