we all know sri lanka is going though an economic crisis. may i know how are you making money these days ?
මේක දැක්කාම මුදල් අච්චු ගැසීම ගැන කතාවක් මතක් උනා. දැනට බොහෝ කලකට පෙර එංගලන්තයේ බ්‍රැඩ්බරි විල්කින්සන් සමාගමට අරාබිකරයේ රටකින් මුදල් අච්චු ගැසීමේ කොන්ත්‍රාත්තුවක් ලැබී තියනවා. එහිදී අරාබි බසින් මුද්‍රණය කලයුතු නෝට්ටුවේ ආකෘතියක් ලබා දුන් පසුව, එහි සාම්පල මුද්‍රණය කර අනුමැතිය සඳහා යවා තියනවා. ඒවා අනුමත වීමෙන් පසුව සම්පූර්ණ නෝට්ටු තොගයම මුද්‍රණය කර, ඒ අරාබි රටට යැව්වාම, නෝට්ටු තොගයම යම් වරදක් සහිතව මුද්‍රණය කර ඇති බැවින් ඒ සියල්ලම ප්‍රතික්ෂේප කරලා. සාම්පල සඳහා අනුමැතිය දුන්නා නම්, ඒ හා 100%සමානවම මුද්‍රණය කල සැබෑ නෝට්ටු වැරදි උනේ කොහොමද කියන ප්‍රශ්නය එතනදී ඇතිවෙලා.iraq wala ehema nottu wala security features aduy.. one kenekta mudal achchu gahanna puluwan
බැංකුවක් කඩලා..... පොකට් එකක් ගහලා වගේ තමා.....we all know sri lanka is going though an economic crisis. may i know how are you making money these days ?
dawasata Rs. 1000 hoyana kuli weda karana manussaya monawa karanawa athida??????