How Bad Can Inflation Be? Turkey Offers a Warning

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,157
    25,303
    113
    හැම පාරම රට බේරුණේ ගොවිතැන නිසා. මේ පාර ඒකට කෙළලා තමයි ගේමට බැස්සේ.

    පාස්කු ප්‍රහාරය චීනේ වැඩක් වෙන්න පුලුවන්. Tourism වැට්ටුවා. කොරෝනා වලින් තවත් වැට්ටුවා. Corruption + කබ්බා සහ Basil ගේ වැඩ නිසා තවත් වැටුණා. දැන් ආණ්ඩුවට වෙන්නේ රටේ කොටස් විකුණලා ජාමේ බේරගන්න. කොයි කාළෙක ට ද?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,392
    113
    Auckland
    Question is where will it be stable

    Stable around $1 = Rs250-300 ? if we lucky

    100% depreciation Rs400-500 Good chance of this to happen within next few years :yes:

    Vietnam/Indonesia 90s style hyper inflation 1$ = Rs1000-2000 This can happen thanks to Bayya economics 🌷:D

    Lebanon style complete fuckup is also possible thanks to Gota's war on simple economics :love::)