How can we survive with assholes like this.?

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    IMG-20220426-WA0002.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    arbudayak thiyena kota wena dewal
    minissu armarthakamiyi
    ehema wenna one nath nam survive wenna baha

    dakkane meke bana kiyala sinhala kama, batahira kumanthrana
    katha karapu @Pathfinder_A2Z anthimata batahira ratakata
    panala giya , ewa ahala rata hadanna gontata chande dunna aya
    mehe dukwidinawa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකෝ සබන් තෙල් දාල බදින්නද මුන් අරන් යන්නේ. ඊලග මාසේ විදුලි බිල වැඩි උනාමත් ගෙදර ගෙනත් තියාගන්න කියන ඕනේ ඕකුන්ට
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    යකෝ සබන් තෙල් දාල බදින්නද මුන් අරන් යන්නේ. ඊලග මාසේ විදුලි බිල වැඩි උනාමත් ගෙදර ගෙනත් තියාගන්න කියන ඕනේ ඕකුන්ට
    යකෝ සබන් අවුරුදු දෙකක් තියාගන්න පුලුවන්...:lol: ගාන හදල බලපන් මේ hyper inflation එකේ 18000ක සබන් ගත්ත එකා උගෙ wealth එකෙන් කොච්චරක් inflation එකට අහු නොවී බේරගත්තද කියලා... හැබැයි රංතරන් උකස් කරල සබන් ගත්ත එකනම් මෝඩකමක් මොකද උකසට පොලියක් ගෙවන්න ඕඔනේ නිසා final outcome එකක් නැහැ...

    පල්ලෙහා දාන්නේ මම ඊයෙ උබ වගේ ගොබ්බයෙක්ට fb එකේ ලියපු comment එකක්... මූ photo එකක් දාල සබන් 20ක් ගත්ත එකෙක් ගැන උට බැනල.. හැබැයි බලහන් ඒ සබන් ගත්ත එකාගෙ ලාභෙ කීයද කියලා... කැමතිනම් ඉතුරු ටිකත් කියවලා උබේ wealth එක inflation එකෙන් බේරගනින්... නැත්තම් අනිත් මිනිස්සු මපෞ කිය කිය හැමිනිලා උබේ wealth එකත් නිකම් බොරුවට inflation එකට පුච්චගනින්...:lol:

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    පෙනුමෙන් සබන් කැට 20ක් තියෙනවා.. මාසෙට 4ක් ගෑවොත් මාස 5කට ඇති... දැන් තියෙන්නේ hyper inflation එකක්... එතනදි මුදලේ අගය සීග්‍රයෙන් පල්ලෙහා බහිනවා.. මෙතනම උණ දේ පෙනුනනේ මාසෙක සබන් මිල වෙනස 100%යි... දැන් අලුත් බේබි සබන් කැටේ 175යි... ඉදිරි මාස වල මිල වෙනස 25% ගාන උනොත් මේ ෆොටෝ එකේ කෙනා අද සබන් කැටයක් රු100 ගානෙ පරන ස්ටොක් එකෙන් ගත්තනම් මෙයාගෙ ඉතුරුව (75+118.75+173.44+241.79+327.24)*4 = 3744.87/=
    ඔය 25%ක් දාල 50% වගේ ගියොත් ඕකෙ දෙගුනේ නෙවෙයි වෙන්නේ කෙලින්ම 9000+ ගාණක් වෙන්නේ....

    එතනින්ම තේරෙනවා Inflation එකෙන් බේරෙන්න කරන්න පුලුවන් දෙයක් තමා භාණ්ඩ අඩු මිලේදි එකතු කරල වැඩි කාලයක් පාවිච්චි කරන එක...

    දැන් මෙතන ලියන සුරංගනා හෑලි වලංගුයි අම්මගෙන් කාල කීබෝඩ් එක ටයිප් කරද්දී.. කවුරුත් බලන්නේ inflation එකෙන් තමන්ගේ මුදල් ආරක්ෂා කරගන්න... අතීතයේ ඉඳලම මිනිස්සු හැඩගැහිලා තියෙන්නේ මොනව හරි කරලා තමන්ගේ ජීවිතේ බේරගන්න එකට.. අපේ ඇගේ හෝමෝන ඉදල වැඩකරන්නේ තමන් බේරෙන්න.. අපි ඔය කියන charity වගේ නූතන කතා ඔක්කොම වලංගු තමන් ආර්තිකව ස්ථාවනම් විතරයි... හිගන්නෙක්ට උනත් මිනිහෙක් සල්ලි දෙන්නේ තමන් අර්‍ර්ටිකව ස්තාවරනම් තමන්ගේ වැඩි සල්ලිය විතරයි.. ( ඔව් මේ එක්කම inflation එකෙන් පහර වදින් අනිත් සෙට් එක තමා මෙයාල.. වෙනදට හම්බෙන යාචක මුදල දැන් හම්බෙන්නේ ගොඩ්ක් අඩුවෙන්)...

    ආපහු කතාවට inflation එකෙන් බේරෙන්නෙ පුලුවන් ක්‍රම තමා අඩු මුදලට පුලුවන් තරම් භාණ්ඩ අරන් ලොකු කාලයක් පාවිච්චි කරන එක.., gold ගන්න එක, stock market investing (specially in foreign revenue company) , ඉඩම් ගන්න එක, treasury bill වගේ ලොකු පොලියක් දෙන ඒව ගන්න එක, පුළුවන්නම් තමන්ගේ මාසෙ ඉතුරු සල්ලි වලින් usd ගන්න එක, තමන් පොඩියට හරි ගෙදර වවන එක, usd earn business එකක් පටන් ගන්න එක...
    ලංකාවෙ විතරක් නෙවෙයි lebonan, Greece, Venizular, Turkey වගේ මේ වෙලාවෙ crisis වල ඉන්න රටවල් වලත් වෙන්නේ මේ ටිකම තමා..

    ඕව නොකර සුරංගනා කතා ලියනවනම් එක්කෝ අම්මගෙන් කාල keyboard එක කොටනවා.. නැත්තම් inflation කියන එක හා ඒකෙන් බේරෙන එක තේරෙන්නෙ නෑ.. ඒ දෙකම නෙවෙයිනම් වානරයගෙ කාලෙ ඉදල මිනිස්සුන්ගේ ඇගේම එන තමන් ආරක්ෂාවීමේ හෝමෝන ඇගේ වැඩ කරන්නෙ නැති එකෙක්...

    (ඔව් ඔව් පොඩි මිනිහට කෙළවෙනවා තමා රටක inflation එක වැඩි වෙනවා කියන්නේ ඇති නැති පරතරෙත් වැඩි වෙනවා.. අපි ඡන්දෙ දීල පත් කරපු ආණ්ඩුවනේ.. කුම්බලම් කරෝල කෑවනම් විදවපන්..)😐
     
    හා
    PS:හැම දේම සල්ලි වලින් මනින උන් එක්ක කතා කරලා වැඩක් නැ බ්‍රෝ