How deadly heat waves will impact economies and ecosystems

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,134
    26,594
    113
    Kandy
    ආසියානු රටවල් ගොඩකට කෙල වෙලා තියෙන්නේ මේකෙන් :baffled:
    දියුනු රටවල් වලින් හරිතාගාර වායු නිකුත් කරනවා ඒත් බලපාන්නේ අපි වගේ රටවල් වලට
     
    • Haha
    • Sad
    Reactions: gnilukshi and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ආසියානු රටවල් ගොඩකට කෙල වෙලා තියෙන්නේ මේකෙන් :baffled:

    සුද්දො වින්ටර් එකට මෙහෙ එනවා වගේ
    අපි සමර් එකට හීතල රටවලට යමු 😎
     
    • Love
    Reactions: NRTG