How did "Paba" won and Geetha lost?

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    kiyala wadak na machan...amu ma amu gon yakku tikak...karu paradai paba dinum....oh UNP

    බොරු කියන්න එපො...............

    ගම්පහ
    බැසිල්ට, රුවන්ට වැඩම මනාප

    (තිලකරත්න දිසානායක x මිරිස්වත්ත*


    එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්තී‍්‍ර ගණන 12යි
    බැසිල් රාජපක්ෂ 425861
    සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ 186140
    මර්වින් සිල්වා 151085
    අතුරලියේ රතන හිමි 112010
    ෆීලික්ස් පෙරේරා 69938
    රුවන් රණතුංග 66488
    ලසන්ත අලගියවන්න 65939
    සරණ ගුණවර්ධන 61150
    දුලිප් විජේසේකර 51469
    වසන්ත සේනානායක 51124
    පණ්ඩු බණ්ඩාරනායක 49613
    සරත් කුමාර ගුණරත්න 46040
    සිසිර ජයකොඩි 43905
    කෝකිලා ගුණවර්ධන 37922
    චන්දන ජයකොඩි 37062
    පියසිරි විජේනායක 31737
    උපාලි ගුණරත්න 30626
    නීල් රූපසිංහ 29196
    දුෂ්‍යන්ත මහවඩුගේ 24758
    ගාමිණී විජේසිංහ 17742
    අන්ජාන් උම්මා 8883

    එක්සත් ජාතික පක්ෂය මන්තී‍්‍ර ගණන 5යි
    රුවන් විජයවර්ධන 88850
    උපේක්ෂා ස්වර්ණමාලි 81350
    කරු ජයසූරිය 60310
    ජයලත් ජයවර්ධන 58302
    ජෝන් අමරතුංග 52331
    අජිත් මාන්නප්පෙරුම 44812
    සරත්චන්ද්‍ර රාජකරුණා 37626
    මාග‍්‍රට් රෝස් ප‍්‍රනාන්දු 36851
    එඞ්වඞ් ගුණසේකර 35627
    ජෝර්ජ් පෙරේරා 35626
    ජෙරාඞ් ඉග්නේෂස් ශිරන්ත 33921
    උදේන විජේරත්න 26569
    කිත්සිරි මංචනායක 26269
    එම්. සාෆි රහිම් 23122
    බෙවන් පෙරේරා 22053
    චන්ද්‍රසෝම සරණලාල් 15960
    කේ. ගේසන් විග්නේෂ්වරම් 7800
    ස්වර්ණතිලක දන්තනාරායනගේ 4229
    ගයාන් ගාමිණී ඉන්ද්‍රරත්න 3295
    ටෙක්ලා දිල්රුක්ෂි පෙරේරා 3059
    ජයන්ත පුෂ්පසිරි රාජපක්ෂ 1651

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය මන්තී‍්‍ර ගණන 1යි
    විජිත හේරත් 50967
    වරුණ දීප්ත රාජපක්ෂ 43352
    අසෝක සපුමල් රන්වල 7175
    ගිහාන් විජේසිංහ 5948
    ඉන්දික රණතුංග 5448
    එම්. මොහොමඞ් නසාර් 4995
    කැනීෂියස් පෙරේරා 4856
    ජගත් සිසිර කුමාර 4304
    චමින්ද රුක්ෂාන් 3729
    වසන්ත අරංගල්ල 3674
    චන්දික වීරසූරිය බණ්ඩාර 3595
    ඇලෝසියස් පෙරේරා 3389
    තුෂාර තිලකරත්න 3232
    කි‍්‍රෂාන්ත ද අල්විස් 2830
    සුනිල් ශාන්ත ලක්ෂ්මන් 2667
    සුනිල් සෙනෙවිරත්න 2518
    දර්ශන සම්පත් දිසානායක 2442
    නිහාල් චන්දන 2356
    පේ‍්‍රමරත්න බණ්ඩාර 2343
    විමලසේන සිල්වා 2205
    තුවාන් ෆයිසාල් කිචිලාන් 978
     

    Heshanck93

    Active member
  • Apr 26, 2007
    3,739
    22
    38
    33
    SIRA MACHAN DESHAPALANAYA GANA DANN NATHI UN DESHAPALANAYATA GIYAMA DESHAPALUWO WENAWA ....APARADE GAMINI LOKUGETH PARADA WENNA TIBBE

    ow machan..
    Habai machan Gamini lokugeta xperience thiyenawa neh...
    habai okata aaye sports minister dunnoth nang chaa wenawa...