How did they communicate

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ආශ්‍රයත් එක්ක පුරුදු වෙනව.
    මළ පොතේ අකුරක් බැරි බීච් බෝයිස්ල ඉංග්‍රීසි, ජර්මන්, ඉතාලි වගේ භාශා හොඳට කතාකරන්නෙ.

    ගෙවල් වල ඇතිකරන බල්ලන්ට. එන්න, යන්න, ඉඳගන්න වගේ පොඩි පොඩි වචන කිවුවම කරන්න පුරුදු වෙනවනං. මනුස්සයෙකුට තවත් මනුස්සයෙක්ව තේරුම්ගන්න එක මහ ලොකු වැඩක්ද.