මට කාලයක් තිස්සේ තිබ්බ ප්‍රශ්න ටිකක් මේ
1) ලන්කාවේ වාහනයක් ගන්න අයගෙන් සීයට කීයක් වගේද ලීස් කරලා ගන්නේ
2)Normal job (eg:-bank, leasing company) එකක් කරල වාහනයක් ගත්ත අය ඉන්නවද? Without inheriting anything from parents
3) තවත් දැක්ක දෙයක් තමයි Vehicle එකක් තියෙන බහුතරය Married couple ඒකට හේතුව තනි Salary එකකින් ලීස් එකක් දාල vehicle ගන්න බෑ කියන එකද?
Except a bike i still dont have any vehicle. Need advice from EK experts to how to afford a vehicle