How do ppl get revenue from such websites

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    වෙන තැනකින් සෙරම ශිපින් හැන්ඩලින් වෙන්නෙ
    ඔයා කරන්නෙ කස්ටමර්ට බඩුව විකුඅනව විතරයි ප්‍රොෆිට් එකක් තියාගෙන
    රු 500 ඇදුමක් ඔයා 1500 රු විකුනනව
    ප්‍රොෆිට් එක 1000 ඔයට
    එ වගෙ ඔප්ටිමයිස් සයිට් එකක් තමා ඕක
     
    • Like
    Reactions: Avatar998