How Do They Mine Diamonds?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    mama ahala thiyenawa Diamonds walata Real watinakamak nahalu..
    Akata Nathi watinakamk artificial widiyatalu athikarala thiyenne..
    Aththa da boru da kiyala nam danne naha..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    mama ahala thiyenawa Diamonds walata Real watinakamak nahalu..
    Akata Nathi watinakamk artificial widiyatalu athikarala thiyenne..
    Aththa da boru da kiyala nam danne naha..

    කෝටි 320ක දියමන්තියක් සොරකම් කළ ලාංකිකයෙකු අල්ලයි


    ඩුබායි සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ( රුපියල් කෝටි 320 ) අධික වටිනාකමකින් යුත් දියමන්තියක් සොරකම් කළ ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සමාගමේ ආරක්ෂිත ගේට්ටු 3ක් බිඳ දමමින් සැකකරු මෙම දියමන්තිය සොරකම් කිරීමට සමත්ව ඇති අතර සිද්ධිය වී ඇත්තේ පසුගිය මැයි මස 25දාය.

    පසුව සොරකම් කරන ලද දියමන්තිය සපත්තු පෙට්ටියක බහා ලංකාවට එවීමට සැකකරු කටයුතු කර ඇත.දියමන්තිය සොරකම් කළ පසුව සැකකරු එය රටින් පිටකිරීම සඳහා ඔහුගේ ඥාතියෙකුට දී තිබුණි

    කෙසේ වෙතත් මෙම මහා පරිමාණ සොරකම අණාවරණය කරගනු ලැබුවේ පැය 8620ක් පමණ සිසිටීවි දර්ශණ පරීක්ෂා කිරීමෙන් හා පුද්ගලයන් 120ට වැඩි පිරිසකගෙන් ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව බව එරට පොලීසිය කියයි.

    එමෙන්ම මෙම සොරකම සඳහා සැකකරු දින 14ක පමණ කාලයක් සැළසුම් කර තිබෙන බව ප්‍රශ්ණ කිරීම් වලදී ආණවරය වී ඇති බව එරට පොලීසිය සඳහන් කරයි.සොරකමෙන් අනතුරුව ලංකාවට පැමිණිමේ බලාපෙරාත්තුවෙන් සැකකරු සැඟව සිට තිබේ.

    මේ පිළිබඳ කරුණු කාරණා අණාවරනය කර ගැනීඹට එරට පොලිස් විමර්ශකයන් විසින් කෘතිම බුද්ධිය හා අනෙකුත් උසස් තාක්ෂණ මෙවලම්ද භාවිත කොට තිබෙවන බව වාර්තාවෙයි


    1074684697.jpg


    https://www.washingtonpost.com/worl...ory.html?noredirect=on&utm_term=.3345b5034abf

    https://www.news24.com/World/News/p...-smuggled-out-of-dubai-in-a-shoe-box-20180726




    video
    https://www.facebook.com/dubaipolicehq/videos/1948086495249807/