Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How Do They Mine Diamonds?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝටි 320ක දියමන්තියක් සොරකම් කළ ලාංකිකයෙකු අල්ලයි

ඩුබායි සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ( රුපියල් කෝටි 320 ) අධික වටිනාකමකින් යුත් දියමන්තියක් සොරකම් කළ ශ්රී ලාංකිකයෙකු එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාගමේ ආරක්ෂිත ගේට්ටු 3ක් බිඳ දමමින් සැකකරු මෙම දියමන්තිය සොරකම් කිරීමට සමත්ව ඇති අතර සිද්ධිය වී ඇත්තේ පසුගිය මැයි මස 25දාය.

පසුව සොරකම් කරන ලද දියමන්තිය සපත්තු පෙට්ටියක බහා ලංකාවට එවීමට සැකකරු කටයුතු කර ඇත.දියමන්තිය සොරකම් කළ පසුව සැකකරු එය රටින් පිටකිරීම සඳහා ඔහුගේ ඥාතියෙකුට දී තිබුණි

කෙසේ වෙතත් මෙම මහා පරිමාණ සොරකම අණාවරණය කරගනු ලැබුවේ පැය 8620ක් පමණ සිසිටීවි දර්ශණ පරීක්ෂා කිරීමෙන් හා පුද්ගලයන් 120ට වැඩි පිරිසකගෙන් ප්රශ්ණ කිරීමෙන් අනතුරුව බව එරට පොලීසිය කියයි.

එමෙන්ම මෙම සොරකම සඳහා සැකකරු දින 14ක පමණ කාලයක් සැළසුම් කර තිබෙන බව ප්රශ්ණ කිරීම් වලදී ආණවරය වී ඇති බව එරට පොලීසිය සඳහන් කරයි.සොරකමෙන් අනතුරුව ලංකාවට පැමිණිමේ බලාපෙරාත්තුවෙන් සැකකරු සැඟව සිට තිබේ.

මේ පිළිබඳ කරුණු කාරණා අණාවරනය කර ගැනීඹට එරට පොලිස් විමර්ශකයන් විසින් කෘතිම බුද්ධිය හා අනෙකුත් උසස් තාක්ෂණ මෙවලම්ද භාවිත කොට තිබෙවන බව වාර්තාවෙයි

https://www.washingtonpost.com/world/middle_east/dubai-police-recover-rare-20-million-stolen-blue-diamond/2018/07/26/ceb28bcc-90ce-11e8-ae59-01880eac5f1d_story.html?noredirect=on&utm_term=.3345b5034abf

https://www.news24.com/World/News/police-recover-stolen-20m-rare-blue-diamond-that-was-smuggled-out-of-dubai-in-a-shoe-box-20180726

video

https://www.facebook.com/dubaipolicehq/videos/1948086495249807/

[QUOTE="neyohk, post: 23462572, member: 554983"] [CENTER][COLOR="Black"][SIZE="5"][B]කෝටි 320ක දියමන්තියක් සොරකම් කළ ලාංකිකයෙකු අල්ලයි[/B][/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="4"][B]ඩුබායි සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන 20ක ( රුපියල් කෝටි 320 ) අධික වටිනාකමකින් යුත් දියමන්තියක් සොරකම් කළ ශ්රී ලාංකිකයෙකු එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාගමේ ආරක්ෂිත ගේට්ටු 3ක් බිඳ දමමින් සැකකරු මෙම දියමන්තිය සොරකම් කිරීමට සමත්ව ඇති අතර සිද්ධිය වී ඇත්තේ පසුගිය මැයි මස 25දාය. පසුව සොරකම් කරන ලද දියමන්තිය සපත්තු පෙට්ටියක බහා ලංකාවට එවීමට සැකකරු කටයුතු කර ඇත.දියමන්තිය සොරකම් කළ පසුව සැකකරු එය රටින් පිටකිරීම සඳහා ඔහුගේ ඥාතියෙකුට දී තිබුණි කෙසේ වෙතත් මෙම මහා පරිමාණ සොරකම අණාවරණය කරගනු ලැබුවේ පැය 8620ක් පමණ සිසිටීවි දර්ශණ පරීක්ෂා කිරීමෙන් හා පුද්ගලයන් 120ට වැඩි පිරිසකගෙන් ප්රශ්ණ කිරීමෙන් අනතුරුව බව එරට පොලීසිය කියයි. එමෙන්ම මෙම සොරකම සඳහා සැකකරු දින 14ක පමණ කාලයක් සැළසුම් කර තිබෙන බව ප්රශ්ණ කිරීම් වලදී ආණවරය වී ඇති බව එරට පොලීසිය සඳහන් කරයි.සොරකමෙන් අනතුරුව ලංකාවට පැමිණිමේ බලාපෙරාත්තුවෙන් සැකකරු සැඟව සිට තිබේ. මේ පිළිබඳ කරුණු කාරණා අණාවරනය කර ගැනීඹට එරට පොලිස් විමර්ශකයන් විසින් කෘතිම බුද්ධිය හා අනෙකුත් උසස් තාක්ෂණ මෙවලම්ද භාවිත කොට තිබෙවන බව වාර්තාවෙයි[/B][/SIZE][/COLOR] [CENTER][IMG]http://www.nethgossip.lk//public/images/0000/65/345/45/56/54/453/43/1074684697.jpg[/IMG] [url]https://www.washingtonpost.com/world/middle_east/dubai-police-recover-rare-20-million-stolen-blue-diamond/2018/07/26/ceb28bcc-90ce-11e8-ae59-01880eac5f1d_story.html?noredirect=on&utm_term=.3345b5034abf[/url] [url]https://www.news24.com/World/News/police-recover-stolen-20m-rare-blue-diamond-that-was-smuggled-out-of-dubai-in-a-shoe-box-20180726[/url] [URL="https://www.facebook.com/dubaipolicehq/videos/1948086495249807/"][SIZE="5"][B][COLOR="Red"]video[/COLOR][/B][/SIZE][/URL][/CENTER][URL="https://www.facebook.com/dubaipolicehq/videos/1948086495249807/"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom