Dialog HBB.
Dialog HBB data ඉවර උනහම Hutch 4G
All except Fibre
කරන්ට් එක තියෙද්දි ෆයිබර්, කරන්ට් නැතිවුනාම ෆෝන් එකේ ෆෝජී..
Really not sure these days. Been ditching adsl for dialog 3G/4G these days. SLT 4G line suspended due to unpaid billsEloo
Choose the most frequently used one... I mean the one you spend most GBs with

ADSL it is thenReally not sure these days. Been ditching adsl for dialog 3G/4G these days. SLT 4G line suspended due to unpaid bills![]()
Choose the one you spend most GBs withMultiple options required
ඔක්කොම සමානව පාවිච්චි කරනවදradio boxes නැතුව checkbox දැම්මනම් හරි
දෙකේම ඩේට මාසෙ ඉවරවෙද්දි ඉවරයි තව දෙකෙන් එකකට extragb දෙක තුනකුත් ගන්න වෙනව. දෙකම සමානයි වගේඔක්කොම සමානව පාවිච්චි කරනවද![]()
4G එකේ මාසෙට ඩේට කීයද Fibre එකේ කීයදදෙකේම ඩේට මාසෙ ඉවරවෙද්දි ඉවරයි තව දෙකෙන් එකකට extragb දෙක තුනකුත් ගන්න වෙනව. දෙකම සමානයි වගේ