How do you handle stress

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    • පුළුවන් තරම් stress නොවන විදියට plan කරලා වැඩ කරනවා
    • හැබැයි එහෙම කරලාත් අනිත් depend වෙන්න ඕන අයගේ වැඩ නිසා හෝ බුල කෙලින නිසා එන stress වෙලාවට ඉතිං පොඩි විවේකයක් අරගෙන ;) ආයේ වැඩ කරන්න ගන්නවා
    • කොහේහරි ඇවිදින්න යනවා
    • අළුත් දේවල් අත්හදා බලනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,510
    48,736
    113
    සේදවත්ත
    ස්ට්‍රෙස් රිලීස් ස්පෝට් එකක් කරන්න ඕනේ
    යකඩ උස්සලා ස්ට්‍රෙස් රිලිස් වෙනවා නමුත් ආවේගය යන් නෑ, එකට ටිකක් රිස්ක් ස්පෝට් එකක් කරන්න ඕනේ වේගෙන් මූව් වෙන
    මාශල් ආට්ස්, බොක්ස්, bjj
    සයික්ලින්ග්
    පිහිනීම
    හොකී
    රගර් /ෆුට්බෝල්


    ෆිල්ම් එකක් බලන්න යන්න ඕනේ , පාක් එක්කට යන්න , කන්දක් බඩ ගාපන් , ඇලක දොලක නාපන් , සෙට් වෙයන් සිංදු කියපන් බජව් දාපන්

    ලිංගිකව හැසිරියන් ගොඩක් ස්ටේස් වලට හේතුව මානුශීය අවශ්යතා නොලැබීම . යාලු වෙලා ඉන්න එකට හරි ඇන්ටා කෙනෙක් අක්කි කෙනෙක් බඩුවකට හරි ගහපන් ඩෝපමීන් නිකුත් වෙන්න

    විනෝදාංශයක් හදාගනින් පොඩි මොකක් හරි උත්තක් (ගේම් නම් ගහන්න එපා) යම් ෆිසිකල් දෙයක්

    ත්‍රයියාවලෝකන විජයපත්‍ර ටිකක් තම්බලා බීපන් කාපන් , ඕන්නම් උරපන් උබේ කැමැත්ත ගහලා වැටිලා ඉදපන්
     

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    1. Write whatever in your mind on a piece of paper. Ohe liyapan. Gelapimak thiyenna oni ne. Uba liyala liyala iwara wela welawak ei ubata liyanna kisima deyak nethiwena. Anna e welawata balanna den kohomada mind ekata dannene kiyala. Ubata wenasak therunanam liyanna kalinui liwwata passei, ube oluwa nidahas wela.

    2. Office eke every 30min, break ekak ganin. Karana wade nawaththawala as deka wahagena two minutes husma ihala pagala ganna eka diha balan indapan.

    3. dewal accept karanna purudu wenna. Good or bad
     

    God Butcher

    Active member
  • Sep 27, 2022
    120
    242
    43
    • එලකිරි එකේ ත්‍රේඩ් එකක් දාන එක :)
    Like this

    • හොබී එකක් පටන් ගන්න බ්‍රෝ නිදහස් වෙලාවෙ කරන්න
    මන් පොටොග්‍රැපි වලට එහෙම මාර ආසයි :cool:

    • තව සුපිරි යාලුවො 4 දෙනෙක් වගේ ඉන්නවා, මොනව හරි අවුලක් වෙච්ච ගමන් ඒගොල්ලොත් එක්ක එහෙම බෙදාගන්නවා,එගොල්ලො ගොඩක් වෙලවට සොලූශන් එකක් දෙනවා 👨‍❤️‍👨

    • තව හොර වැඩ තියේ ඒව කියන්න හිතෙන්නෙ නැහැ , I mean I'm taling about අත්වැඩ.:P