How far has the space shuttle travelled?

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Solar%20System%20-%20Sun%20and%20Planets%20-%20English.jpg



_54198666_space_shuttle7_crop.jpg




thank-you-4-yur-visit.gif
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකෙන් පේනවා අපි කොච්චර කයිවාරු ගැහුවත් අපි විශ්වයේ යන්නවත් නොකියපු ළදරුවෝ කියල් තවමත් :sorry:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මරුසිරා;19645119 said:
    මේකෙන් පේනවා අපි කොච්චර කයිවාරු ගැහුවත් අපි විශ්වයේ යන්නවත් නොකියපු ළදරුවෝ කියල් තවමත් :sorry:

    එහෙම නෙමේ වෙන්නේ දන්නේ නැති උන් කයිවාරු ගහන එක වෙන්නේ
     
    • Like
    Reactions: freak88

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ශ්‍රී;19645364 said:
    what about new horizons space shuttle that went to pluto ?

    NEW HORIZON WENT TO PLUTO :rolleyes:

    New Horizon isn't a space shuttle , it's an interplanetary space probe . which is unmanned. Space shuttle program was launched by NASA in 1981 & retired in 2011 primary objective was transport equipment & astronauts to International Space Center & to the low earth orbit. Total number of 5 space shuttles served in the program while two were destroyed.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    space shuttle එකක් නොවුනත් මම දන්නා හැටියට වැඩිම දුරක් ගිහින් තියෙන්නේ Pioneer 10 නේද බන්.. 2003 අන්තිම සිග්නල් එක ලබෙනකොටත් ප්ලුටෝ පහු කරලද කොහෙද..
     
    • Like
    Reactions: agrmrs

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මරුසිරා;19645442 said:
    :eek:පැහැදිලි මදි කිව්ව් දේ

    කයිවාරු ගහන්නේ හරියට දන්නේ නැති උන් කියල කිව්වේ ..
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,307
    3,099
    113
    6°54′N 79°54′E
    voyoger ekanam dan haddda dote :shocked:

    Voyager 1 entered interstellar space in August 2012, nearly 35 years after blasting off, scientists announced Thursday (Sept. 12). As it leaves our solar system behind, the robotic spacecraft is streaking toward an encounter with a star called AC +79 3888, which lies 17.6 light-years from Earth.

    aadc5c91ecc93b8433cefd3c013032bb.jpg
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේ දාලා තියෙන්නේ ෂටල යානා මෙහෙයුම්වලදී ගමන් කරපු සම්පුර්ණ දුරනේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක බොරුවක්නෙ බං ඩිස්කවරි එක බ්‍රහස්පතිටත් එහා ගිහිංලු :P :P
    එහෙම ගියා නං අඟහරු වලට මිනිහෙක් බස්සල කොච්චර කල්ද බං, දැන් ඩිස්කවරිය විශ්‍රාම යවලම කොච්චර කල්ද ? :rolleyes: :rolleyes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේක බොරුවක්නෙ බං ඩිස්කවරි එක බ්‍රහස්පතිටත් එහා ගිහිංලු :P :P
    එහෙම ගියා නං අඟහරු වලට මිනිහෙක් බස්සල කොච්චර කල්ද බං, දැන් ඩිස්කවරිය විශ්‍රාම යවලම කොච්චර කල්ද ? :rolleyes: :rolleyes:

    ෂටල යානා මෙහෙයුම්වලදී ගමන් කරපු සම්පුර්ණ දුර
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මේක බොරුවක්නෙ බං ඩිස්කවරි එක බ්‍රහස්පතිටත් එහා ගිහිංලු :P :P
    එහෙම ගියා නං අඟහරු වලට මිනිහෙක් බස්සල කොච්චර කල්ද බං, දැන් ඩිස්කවරිය විශ්‍රාම යවලම කොච්චර කල්ද ? :rolleyes: :rolleyes:

    okkoma shuttles giya total distance eka daala tyenne. shuttles design karala tyenne earth orbit eke mission walata (eg- launching satellites/telescopes & other observatory devices,etc)

    ISS eka heduwata passe ekata astronauts la yawannath mewa use karala tyanawa. Mission ekakin passe reuse karanna puluwan widihata hadala tibba eka tama meke tibba wasiya.