How I earn $1000 every week using forex

jamiezue

Well-known member
  • Jul 28, 2008
    9,017
    1
    4,815
    113
    -~උලක් උඩ-~
    මේ තියෙන්නෙ මගේ ඩවුන්ද පල්ලම් ස්ට්‍රැටජි එකෙන් මම ලාභ ලබාගත් ආකාරය.. හැබැ‍යි මේක ශෙයා මාර්කට් එක
    cse.png
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,362
    6,261
    113
    අංක 27

    බෙදා ගැනීමට මට ෆොරෙක්ස් සම්බන්ද අත්දැකිම් නොමැත , රටේ පවතින තත්වේ මත ලැබෙන අදායමෙන් ජිවත් වීමට නොහැකි නිසා , කීයක් හරි හොයාගන්න මේ ත්‍රෙඩ් එකට සම්භන්ධ උනෙමි.