හොදට ඇහුවොත් තේරෙයි බං.. බීට් එක සුපිරියට තියනව.. Lyrics පට්ට..කියන එකත් හොදට කියනව.. ඒත් music වල මොකක් ද අඩුවක් තියනව බං.. සෙට් වෙන්නෑ වගේ..:sorry: මටත් ආ මචා පට්ට ඈ.. කියල comment එකක් දාන්න තිබුන.. ඒත් එහෙම වැඩක් නැහැ නෙ බං.. keep it up...