How is the salary in software Industry (Srlanka)

nj542

Member
Jul 25, 2007
3,747
28
0
we cant compare freelancers with SE who works... Virtusa is a Public Limited Company which targets to increase the profit.. they pay 8000 for Apprentices (freashes other than from Moratuwa Eng) Use Virtusa to build ur career.. then swap it... If they use us.. why not us...

:lol:
why on earth you would settle for 30k whn you can bag 200k :lol:
giv me a 1 gud reason...?
 
sahanlak

Member
Nov 7, 2008
1,369
73
0
34
Badulla
not gud enough :P
i'll pass on virtusa..

you can get experience freelancing as well...
you can start right whn you are @ da college too and still get good project with gud pay slips..
$1k + monthly

Yea, freelancing the is the best place, 80% of the time you'll be dealing with the end customer, the more you know the more you earn! so its the best motivation ;)
 
gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේක බලන්න

    මම මේ Degree එකක් කරන්න විස්තර හොයන ගමන් තමයි මේ පොස්ට් එක දැක්කේ මම දැනට කරන්න කිසිම ආයතනයක් හොයගෙන නැහැ මම තොරතුරු හොයන කොට තමයි මෙක හම්බවුනේ.

    Sliit1.png

    Sliit.png

    ඔයගොල්ලො කිව්ව විදිහට IFS/MIT Sliit අය වැඩ කරන්නේ නැහැ කිව්වට Sliit එකේ අය ඉන්නවා මේ නම් එක්ක දාලා තියෙන්නේ

    මේක SLIIT එකේ අවුරුදු පතා වෙබ් සයිට් එකේ දාන Student Guide එක

    මම නම් හිතන්නේ MOU/SLIIT/UCSC/IIT/APIIT/ACBT එකට යන හැමොම දක්ශයෝ නෙමෙයි අනික වලින් පරිගනක දක්ශතා O/L,A/L,Degree එකෙන් මනින්න බෑ.

    එහෙනම් මේ ලොකේ Bill Gates >> Microsoft >> no degree
    Matt Mullenweg >> Wordpress >> no degree
    Mark Zuckerberg >> Facebook >> performing art degree

    etc.

    නැතිවෙයි

    අනික Bill Gates,Matt Mullenweg ,MIT එකේ අයිතිකාර Mr.ටෝනි ට කිසිම උපාදියක් ඇත්තේ නැහැ එත් උපාදි කාරයෝ කී දෙනෙක් මිනිහා යටතේ වැඩ කරනවද?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    මම මේ Degree එකක් කරන්න විස්තර හොයන ගමන් තමයි මේ පොස්ට් එක දැක්කේ මම දැනට කරන්න කිසිම ආයතනයක් හොයගෙන නැහැ මම තොරතුරු හොයන කොට තමයි මෙක හම්බවුනේ.

    ඔයගොල්ලො කිව්ව විදිහට IFS/MIT Sliit අය වැඩ කරන්නේ නැහැ කිව්වට Sliit එකේ අය ඉන්නවා මේ නම් එක්ක දාලා තියෙන්නේ

    මේක SLIIT එකේ අවුරුදු පතා වෙබ් සයිට් එකේ දාන Student Guide එක

    මම නම් හිතන්නේ MOU/SLIIT/UCSC/IIT/APIIT/ACBT එකට යන හැමොම දක්ශයෝ නෙමෙයි අනික වලින් පරිගනක දක්ශතා O/L,A/L,Degree එකෙන් මනින්න බෑ.

    එහෙනම් මේ ලොකේ Bill Gates >> Microsoft >> no degree
    Matt Mullenweg >> Wordpress >> no degree
    Mark Zuckerberg >> Facebook >> performing art degree

    etc.

    නැතිවෙයි

    අනික Bill Gates,Matt Mullenweg ,MIT එකේ අයිතිකාර Mr.ටෝනි ට කිසිම උපාදියක් ඇත්තේ නැහැ එත් උපාදි කාරයෝ කී දෙනෙක් මිනිහා යටතේ වැඩ කරනවද?

    Degree eka aran madi. Proffessional qualification ona machan.

    Proffessional qualification good nam SLIIT unath gannawa :yes::yes: