How is this IT company?

damith144

Well-known member
  • Dec 7, 2021
    758
    281
    63
    Pegged නම් Startup නම් යන්න. මොකද ලොකු Company වලට වඩා Startup හොඳයි මුල් කාලෙ. Big Companies හොඳයි Retirement Plan එකට
    ඔව් ඒක නම් ඇත්ත. ඒත් බයයි යන්න කෙල වෙයිද කියල. ඒකේ මැනේජ්මන්ට් එකත් tamil අය ඉන්නෙ වෙබ් සයිට් එකෙ දැක්කේ.