How long do you usually keep your smartphone?(poll)
කලක් යද්දි මේ කෙහෙල්මල් slow වෙනවනෙව. ඉතින් කොච්චර කාලෙකට සැරයක් phone එක upgrade කරනවද? කැමතිනම් කට්ටිය use කරපු phones කාලසසීමාවත් එක්ක දාන් යමු.
මගේ:-
1. galaxy s2 2013-2015
2. galaxy s6 edge 2015-
vote එකත් දාමු.

Last edited: