How long do you usually keep your smartphone?

How long do you keep your smartphone?

  • 1 year

    Votes: 7 7.6%
  • 2 years

    Votes: 18 19.6%
  • 3 years

    Votes: 32 34.8%
  • 4 years

    Votes: 8 8.7%
  • 5 years

    Votes: 11 12.0%
  • more

    Votes: 16 17.4%

  • Total voters
    92

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    using only one sim since 2007

    remember, till now i used 3-4 Phones

    now using the s4 Korean version.

    Nokia -> dialog K-xxx -> HTC --> Samsung S4

    i am satisfied with ma phone
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    මම යූස් කරපු එකක් නම් කවදාවත් ස්ලෝ වෙලා නෑ. Xperia ඇර වෙන මොකුත් පාවිච්චි කරලත් නෑ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම පාව්ච්චි කරන්නේ Huawei Nova 2i එකක්.

    අරන් දැන් අවුරුදු එකහමාරක් වෙනවා. තාම පොඩ්ඩක්වත් ස්ලෝ වෙලා නෑ.

    තමුන්ට ඕනම ඇප්ස් ටික විතරක් දාගෙන, මාසෙකට විතර සැරයක් ටෙම්ප් ෆයිල්ස් ක්ලියර් කරනවා නම් ෆෝන්ස් එහෙම ස්ලෝ වෙන්නේ නෑ නේද? :rolleyes:
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මම පාව්ච්චි කරන්නේ Huawei Nova 2i එකක්.

    අරන් දැන් අවුරුදු එකහමාරක් වෙනවා. තාම පොඩ්ඩක්වත් ස්ලෝ වෙලා නෑ.

    තමුන්ට ඕනම ඇප්ස් ටික විතරක් දාගෙන, මාසෙකට විතර සැරයක් ටෙම්ප් ෆයිල්ස් ක්ලියර් කරනවා නම් ෆෝන්ස් එහෙම ස්ලෝ වෙන්නේ නෑ නේද? :rolleyes:

    device maintenance වලින් නම් clean කරනවා ටික දවසක් ගියාම.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    චයිනිස් එකක් යුස් කළා 1-2 ක් වගේ

    nokia 3310 classic යුස් කළා අවුරුදු 2 ක් වගේ

    Nokia Lumia 820 එකක් යුස් කළා 2014 - 2018 මුල වෙනකන් ( සැලකිල්ලක් නැතුව යුස් කරලා බිම වැටුනා ඩිස්ප්ලේ ගියා ) :(

    Nokia 6.1 (Android ) 2018-