How long will it take for everything to get back to normal.

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,204
    6,346
    113
    කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය කියන්නෙ ගැටළු දෙකක් වසංගතයට වඩා කාලයක් ආර්ථික අර්බුදය පවතින්න පුළුවන් දැනෙන විදිහට. සමහරවිට දෙකම පවතින්නනත් පුළුවන්.