උබල අතරෙ programming කරන අය මේකට උත්තර දීපල්ල. 
උබල දවසට කෝඩ් ලයින්ස් කීයක් විතර ඇවරේජ් ගහනවද? white spaces, comments ඔය ඔක්කොමත් ඇතුලත්ව.
මම programming field එකේ ඉන්න එකෙක් නෙමේ දැන් ඉන්නේ. ඒත් මේ මෑතක් වෙනකන් කරා. මම මගේ වැඩකට පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ගහන්න ගත්ත මේ ලඟදි දැන් මාස 2කට ලඟයි. තාම ගහල තියෙන්නේ කෝඩ් ලයින්ස් 1100ක් විතර බන්
මම දන්නව ගහන ලයින් ගානෙන් මනින්න බැරි බව. මම දන්න එකෙක් කිව්ව පොර ඔෆිස් එකේදි දවසට ලයින්ස් 1000කට වඩා ගහනව කියල.
මට මම ගැනම එපා උනා බන්. 

Last edited: