How many days will it take to receive a refund-commercial bank credit card

androlanka

Well-known member
  • Aug 5, 2014
    2,018
    630
    113
    Api commercial bank credit card ekakin karapu online payment ekakata refund ekak dunnama card ekata aye cash enna dawas keeyak wage yanawada normally?
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    51
    0
    මම රට ඉන්නේ දැන් කාලෙක ඉදලා.. ඒත් මට මෙහෙ එපා වෙලා ඉන්නේ 😥
    මෙහේ හිටියට.. මම බලන්නේ ලන්කාවේ ටීවී නිවුස්, නාට්ය එහෙම..

    ඇත්තම කිව්වොත්.. මම ආදරෙයි මගේ ලන්කාවට.. මගේ සින්හල රටට ඇවිත් මගෙ ජාතියට සේවයක් කරන්න හරිම ආසයි.

    එත් මට උපදේ දෙන අය කියන්නේ ලන්කාවේ වැඩ කරන එක හරිම අමාරු දෙයක් කියලා.. කයිරාටික මිනිස්සු එක්ක එහෙම.. එත් මෙහෙ ඉන්න උනුත් එච්චරම තමයි...

    පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද යාලුවන්ට?
    තෙරුවණ් සරණයි
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    68
    0
    kalin uba machan refund aragena thiyenawa da?
    ඔව් බන්.. අනේකවාරයක් අරගෙන තියනවා. දවස් දෙකෙන් වැටෙනවා මාස්ටර්නම් හවස 5ට. විසා නම් දවල් 1 වෙනකොට.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    2,018
    630
    113
    ඔව් බන්.. අනේකවාරයක් අරගෙන තියනවා. දවස් දෙකෙන් වැටෙනවා මාස්ටර්නම් හවස 5ට. විසා නම් දවල් 1 වෙනකොට.

    e kiyanne machan yesterday hawasa refund karoth ra 7ta wage heta dawal 1 wenakotada salli watenne?