Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How many doctors will be hit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්ෂ 40, 50 ට වඩා ගන්න ඩොකාලා මෙහේ ඕන තරම් ඉන්නවා මම පුද්ගලිකවම දන්න. ඒ නිසා නොදන්න ඒව කියන්න එපා බං. ඒ specialist ලත් නෙවෙයි ලංකාවෙ නම් සාමාන්‍ය PP එකක් කරන දොස්තරලා. මෙහේ ඒගොල්ලන්ට කියන්නෙ GP(General Practitioner) කියලා. පොඩ්ඩක් හොයල බලන්න GP ලගේ ආදායම ගැන.

ඉතින් ඔය උබ කියන කතාව ඩොකාල , ඩොකාල අතර එකක්නේ. ඉන්ටර්න් ඉන්න ඩොකාල පිට ඊට උඩින් ඉන්න එවුන් ඔක්කොම වැඩ දානවා. ඊළඟට ඉන්න SHO ලට ඊට උඩින් ඉන්න උන් පුලුවන් තරම් වැඩ දානවා. ඒක උනුත් දැනගන්න ඕන හදාගන්න. නීතියෙන් ලස්සනට කරන්න පුලුවන් හරි නීතිය හදන්න පුලුවන් කට්ටියක් ආවනම්. ඩොකාලගෙ ඇතුලෙ ඔය කල්චර් එක අන්තිම අප්පිරියයි මට. නමුත් උන්ව එළවීම ඒකට විසඳුම නෙවෙයි.

උබ හිතන්නෙ ලංකාවෙ ඩොකාල බහුතරයක් රට දාල ගියාම ඒක හැදෙයි කියලද? ඒක හැදෙන්නෙ නෑ බන් එහෙම. තිබුණටත් වඩා කෙළවෙන එක නම් වේවි.

මම වයිෆ් හිටපු නිසා ඒ පැත්තට කතා කරන්නෙ නෑ. නමුත් උබ නොදන්න පැත්තක් තියෙනවනේ. අන්න ඒකයි මම කියන්නෙ. ඕක හරියටම මම උබ වැඩ කරන කොම්පැනිය ඇතුලෙ කතා මම උබට කියනව වගේ. (අහන් ඉන්න උබට තේරේවි එතකොට ඕක හරියටම )

eg: උබල හොර ඕටී දාන්නෙ කොහොමද, පොඩි එකෙක්ගෙ ඇඟේ වැඩ ටික ගහල කලින් පැනල යන්නෙ කොහොමද, බ්ලා බ්ලා...

------ Post added on [DATETIME="UT"]1656046244[/DATETIME]

[QUOTE="shenat, post: 27866602, member: 30790"] ලක්ෂ 40, 50 ට වඩා ගන්න ඩොකාලා මෙහේ ඕන තරම් ඉන්නවා මම පුද්ගලිකවම දන්න. ඒ නිසා නොදන්න ඒව කියන්න එපා බං. ඒ specialist ලත් නෙවෙයි ලංකාවෙ නම් සාමාන්‍ය PP එකක් කරන දොස්තරලා. මෙහේ ඒගොල්ලන්ට කියන්නෙ GP(General Practitioner) කියලා. පොඩ්ඩක් හොයල බලන්න GP ලගේ ආදායම ගැන. :D [HR][/HR] ඉතින් ඔය උබ කියන කතාව ඩොකාල , ඩොකාල අතර එකක්නේ. ඉන්ටර්න් ඉන්න ඩොකාල පිට ඊට උඩින් ඉන්න එවුන් ඔක්කොම වැඩ දානවා. ඊළඟට ඉන්න SHO ලට ඊට උඩින් ඉන්න උන් පුලුවන් තරම් වැඩ දානවා. ඒක උනුත් දැනගන්න ඕන හදාගන්න. නීතියෙන් ලස්සනට කරන්න පුලුවන් හරි නීතිය හදන්න පුලුවන් කට්ටියක් ආවනම්. ඩොකාලගෙ ඇතුලෙ ඔය කල්චර් එක අන්තිම අප්පිරියයි මට. නමුත් උන්ව එළවීම ඒකට විසඳුම නෙවෙයි. උබ හිතන්නෙ ලංකාවෙ ඩොකාල බහුතරයක් රට දාල ගියාම ඒක හැදෙයි කියලද? ඒක හැදෙන්නෙ නෑ බන් එහෙම. තිබුණටත් වඩා කෙළවෙන එක නම් වේවි. මම වයිෆ් හිටපු නිසා ඒ පැත්තට කතා කරන්නෙ නෑ. නමුත් උබ නොදන්න පැත්තක් තියෙනවනේ. අන්න ඒකයි මම කියන්නෙ. ඕක හරියටම මම උබ වැඩ කරන කොම්පැනිය ඇතුලෙ කතා මම උබට කියනව වගේ. (අහන් ඉන්න උබට තේරේවි එතකොට ඕක හරියටම ) :) eg: උබල හොර ඕටී දාන්නෙ කොහොමද, පොඩි එකෙක්ගෙ ඇඟේ වැඩ ටික ගහල කලින් පැනල යන්නෙ කොහොමද, බ්ලා බ්ලා... :D ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1656046244[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom