How many doctors will be hit

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Tomorrow, how many doctors will be hit?

    Tomorrow is the day allocated for them to get filled their tanks. Still, long queues due to the unavailability of fuel in many sheds.

    What will you do , if they get the priority tomorrow though you are waiting in queues for hours.

    If I will be there I'd hit one of them for sure.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    වාහනත් නැති, wfh කරන අපිට ඔය ප්‍රශ්න නෑ.. ඒවුණාට එහෙමයි කියල හිත හදාගන්න බෑ ඉතින්.. හදිස්සියකට ලෙඩක් වුණත් යන්න, කෑමක් delivery කරගන්න වාහනයක් නැතිවුනාම තමයි කෙලවෙච්ච කෙළවිල්ල තේරෙන්නේ..
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    රටේ බහුතරයකට දොස්තරලාගේ වාහන ගැන, පඩිය ගැන, OT ගැන හොයන්න තියෙන උනන්දුව තමන්ව පාලනය කරන අය ගැනත් හොයන්නත් තිබුණා නම් අද ඔහොම පෝලිම්වල ඉන්න වෙන්නෙ නෑ.

    කොහොමත් දොස්තරලාට ගැහුවා කියලා දොස්තරට පාඩුවක් වෙන්නෙ නෑ. කට්ටියම එකතුවෙලා වර්ජනය කරයි. ඊට පස්සෙ රටිනුත් යයි. මේකේ ඉතුරු වෙන එවුන්ගේ වාසනාව තමයි ඊට පස්සේ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    No doubt
    Priority should be given to them ( to a certain extent of course )

    Like 50 litres per week based on their home and the appointed hospital.

    Same should goes with Police, Fire brigade, Waterboard, CEB, CTB, Railway etc.
    There is not a thing called priority
    Every job is valuable.

    රටේ බහුතරයකට දොස්තරලාගේ වාහන ගැන, පඩිය ගැන, OT ගැන හොයන්න තියෙන උනන්දුව තමන්ව පාලනය කරන අය ගැනත් හොයන්නත් තිබුණා නම් අද ඔහොම පෝලිම්වල ඉන්න වෙන්නෙ නෑ.

    කොහොමත් දොස්තරලාට ගැහුවා කියලා දොස්තරට පාඩුවක් වෙන්නෙ නෑ. කට්ටියම එකතුවෙලා වර්ජනය කරයි. ඊට පස්සෙ රටිනුත් යයි. මේකේ ඉතුරු වෙන එවුන්ගේ වාසනාව තමයි ඊට පස්සේ
    Oya kiwwata godak unta rata yaaganna be. 🤣
    ------ Post added on Jun 23, 2022 at 10:44 PM
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උඹල තමා අරගලේ ඉඳල රනිල ගෑස්,තෙල් දෙන්නම් කිව්වහම ගෙදර ගියේ.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Koi rate unath priority hambenwa bn doc lata..
    Paka

    උඹල තමා අරගලේ ඉඳල රනිල ගෑස්,තෙල් දෙන්නම් කිව්වහම ගෙදර ගියේ.
    Mata Rajapakshalata wada pennanna bari ekek Ranil Kiyanne ban. Jeppo GGG gaththata passe epa unaa.
    ------ Post added on Jun 23, 2022 at 10:53 PM
     
    SCOTTS

    Junior member
  • Jan 3, 2022
    74
    67
    18
    AMU KUHAKAYEK DETECTED
    Netflix GIF by Daybreak
     
    • Haha
    Reactions: Sandy_Fdo

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    No doubt
    Priority should be given to them ( to a certain extent of course )

    Like 50 litres per week based on their home and the appointed hospital.

    Same should goes with Police, Fire brigade, Waterboard, CEB, CTB, Railway etc.
    Totally agree!
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Oya kiwwata godak unta rata yaaganna be. 🤣
    යන්න බැරිකමක් නම් නෑ අටපාස් නැති අයත් යන එකේ. ගිහින් එකපාරින් medical officer කෙනෙක් වෙන්න නම් අමාරුයි ඒ ඒ රටේ විදිය අනුව. එහෙම කියලා මේ දූපතට හිරවෙලා නූගත් මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන ගුටිකාගෙන ඉන්න ඕනි නෑනේ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    අනිවාර්යෙන්ම Medical Teams වල අයට නම් දෙන්න ඕනේ . පෝලිම වල පැය දෙකක් තුනක් ඉදලා තෙල් ගහලා ඉස්පිරිතාලෙට යනකොට ලෙඩ්ඩු කීදෙනෙක් මැරිලා ඉදිද