Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How many doctors will be hit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකට ඉතින් උබත් වගකියන්න ඕන. මොකද උබ බලන්නෙත් ඒක හදන්න නෙවෙයිනේ.

උබ බලන්නෙත් ඩොකාලගෙන් පළිගන්න විතරයි.

මම කියන්නෙ ඔය ඔක්කොම රටේ සිස්ටම් එකේ අවුල. නීතියෙ අවුල. ඩොකාලගෙ වත්, CEB ඉන්ජගෙ වත්, පෙට්‍රෝලියම් ඉන්න එකෙක්ගෙ වත් අවුලම නෙවෙයි.

එකෙක් දෙකෙක් විතරක් ප්‍රෙෂර් කරල ඒක හදන්න යන්න බෑ ෂුවර්. ඒක තමයි ඔය උන් එකට එකතු වෙන්නෙ. හදනව නම් ඔක්කොම කැපකිරීම් කරන්න ඕන. ඒ කරනකොට හැමෝටම අමාරු වෙනවා.

උදාහරණයක් විදියට ඩොකාලට ලැබිය යුතු දීමනා කපපු එකට මම සම්පූර්ණ විරුද්ධයි. ඒකට විරුද්ධව උන් නැගී ඉන්නව නම් ඒකට පක්ෂයි. ඉස්සරහට දීමනා කපනව කිව්වම අදාළ දීමනා දෙන වැඩ වලින් ඈත් වෙනවා කිව්වම ඒකටත් පක්ෂයි. ගෙවන්නෙ නැත්නම් කරන්න ඕන නෑනෙ. හැබැයි කරපු ඒවට ගෙවන්න ඕන.

ආණ්ඩුවෙ වියදම් අඩු කරන්න ඕන නම් ඒක විදායක ශ්‍රේණියෙ හැමෝගෙම අඩු කරගෙන එන්න ඕන. හැමෝටම එකම වැටුප් ක්‍රමයක් තියෙන්න ඕන.

නෑ මම ආපහු කියනව ඒක වැරදියි කියලා. හොඳට හොයල එන්න මචන්.

OT කතාවත් වැරදියි. 120 කතාවත් වැරදියි.

------ Post added on [DATETIME="UT"]1656047548[/DATETIME]

[QUOTE="shenat, post: 27866694, member: 30790"] ඒකට ඉතින් උබත් වගකියන්න ඕන. මොකද උබ බලන්නෙත් ඒක හදන්න නෙවෙයිනේ. උබ බලන්නෙත් ඩොකාලගෙන් පළිගන්න විතරයි. මම කියන්නෙ ඔය ඔක්කොම රටේ සිස්ටම් එකේ අවුල. නීතියෙ අවුල. ඩොකාලගෙ වත්, CEB ඉන්ජගෙ වත්, පෙට්‍රෝලියම් ඉන්න එකෙක්ගෙ වත් අවුලම නෙවෙයි. එකෙක් දෙකෙක් විතරක් ප්‍රෙෂර් කරල ඒක හදන්න යන්න බෑ ෂුවර්. ඒක තමයි ඔය උන් එකට එකතු වෙන්නෙ. හදනව නම් ඔක්කොම කැපකිරීම් කරන්න ඕන. ඒ කරනකොට හැමෝටම අමාරු වෙනවා. උදාහරණයක් විදියට ඩොකාලට ලැබිය යුතු දීමනා කපපු එකට මම සම්පූර්ණ විරුද්ධයි. ඒකට විරුද්ධව උන් නැගී ඉන්නව නම් ඒකට පක්ෂයි. ඉස්සරහට දීමනා කපනව කිව්වම අදාළ දීමනා දෙන වැඩ වලින් ඈත් වෙනවා කිව්වම ඒකටත් පක්ෂයි. ගෙවන්නෙ නැත්නම් කරන්න ඕන නෑනෙ. හැබැයි කරපු ඒවට ගෙවන්න ඕන. ආණ්ඩුවෙ වියදම් අඩු කරන්න ඕන නම් ඒක විදායක ශ්‍රේණියෙ හැමෝගෙම අඩු කරගෙන එන්න ඕන. හැමෝටම එකම වැටුප් ක්‍රමයක් තියෙන්න ඕන. [HR][/HR] නෑ මම ආපහු කියනව ඒක වැරදියි කියලා. හොඳට හොයල එන්න මචන්. OT කතාවත් වැරදියි. 120 කතාවත් වැරදියි. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1656047548[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom