දවසට අටයි..![]()
දවස් පහයි..![]()
අටවරක් පහ 39 යි![]()
![]()

pala wesi yanna...අඩෝ උබලා හොර පොල් කඩන්නෙත් දැන් ටයිම් වලටද...?බේසික් එකකුත් දෙනවා..
![]()



ආණ්ඩුවේ ගුරෙක්
අවුරුද්දට මාස 12 යි
ඒකෙන් මාස 3 ගෙඩි පිටින් නිවාඩු![]()
![]()
ඉතුරු මාස 9 සතියකට දවස් 5යි
ඒකෙනුත් හැම නිවාඩුවක්ම හම්බෙනවා බැංකු ව්‍යාපාරික වගේ ඒව
වැඩ කරන දවස් 5 ත් 1.30 ගෙදර එනවා හාප් ඩේ![]()
![]()
හාප් ඩේ එකෙත් ඕප් පීරියඩ් ඉන්ටර්වල්![]()
![]()
පීරියඩ් එකක් විනාඩි 40 යි යන්නයි එන්නයි විනාඩි 10 යි
ඉතුරු විනාඩි 30 න් උගන්නන ලේස්ති වෙන්න විනාඩි 10 යි
ඉතුරු විනාඩි 20 මොකක් හරි කියලා දාල එනවා බන්![]()
![]()
උබලට කොයින්ද මෙව්වා![]()
![]()


7 days yeah even on Sundays only 17,000i :v
i miss them all :/