How Many hours do you Work

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    10hrs X 6days a week
    සමහර වෙලාවට දිවි දෝසෙට නයි එන්න වගේ එන්නේ රෝගීන්. එපා වෙනව එහෙම වුනාම සමහර වෙලාවට...
    හැබැයි ඔය බරමපතල කේසස්, සර්ජරි, කොස්මැටික් පැත්තේ පට්ටම කම්ප්ලිකේටඩ් කේසස් ආවාම මහන්සිය නෙවෙයි අර කේස් එක චැලෙන්ජ් එකක් වෙනවා. ඒව කොච්චර අමාරු වුණත් මහන්සි දැනෙන්නේ නෑ......