මම creative writing, report writing වගේ boring වැඩ වලට කෙලින්ම යූස් කරනව.
උබල දැන් ඔය කිවුවට ඕකෙන් මොලේ මොට වෙනව කියල අනාගතේ ඕක තමයි. AI එකකට දෙයක් කරල දෙන්න පුලුවන්නන් ආයෙ ඒ දේට මොලේ හැකියාවක් තිබ්බ කියල වැඩක් නෑ. AI තවත් දියුණු වෙන්ව එන්න එන්නම.
CLI වල ඉදන් GUI වලට යද්දිත් මිනිස්සු ඔහොම ඒවා කියන්න ඇති.