How philosophy changed his life

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Adsense walinuth 2000$+ per month hambenawa ati..:yes:

    තව එක පාරක් donate කරන්න කැමති අයට paypal වලට ඩොනේට් කලෑකි :yes: ඒත් අපතෙ යන්නෑ බං මූ මාර පොත් තොගයක් ගන්නවලු මාසෙට :) ඉතිං කීයක් හම්බවුනත් පාඩු නෑ නලු නිලියො ගායකයො වගේ උන් ඔයිට වඩා හොයන්නෙ :) මෙහෙම උන් තමා ලක්ශපතියො විය යුත්තේ :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    :no:

    Ochchara philosopher ta salli walin wadak na..
    Uta salli one nam u wena subject ekak karanawa..:yes:
    5000$ kiyanne us wala above avarage income ekak ,.more than enough.

    Mu marry karala natuwa atine...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :no:

    Ochchara philosopher ta salli walin wadak na..
    Uta salli one nam u wena subject ekak karanawa..:yes:
    5000$ kiyanne us wala above avarage income ekak ,.more than enough.

    Mu marry karala natuwa atine...

    මොකද බං වැඩක් නැත්තෙ journals වලට පොත් වලට වියදං කරන්න ඕනෙ. ඌ ගන්න පොත් journal තියාගන්න රාක්ක ඕනෙ. වීඩියෝස් කරන්න කැමරා මයික් වලට වියදං වෙනව. මූ ඒව අරං තියෙන්නෙත් ඔය ලැබෙන donations වලිං තමා. above average වලට එයා ගිය income එකක් ලැබුන නං මුට video editing වගේ වැඩ කරන්න වෙන එකෙක්ව අරගෙන මුට philosophical දේවල් ගැන විතරක් වද වෙලා මීට වඩා හොඳ videos හදන්න කාලයක් ඉතුරු වෙනව :) අනික ඒවෙලාවෙන් උට තව පොත් ටිකක් කියවන්නත් පුලුවන්. මුගෙ ආදායම වැඩි වුනාට ප්‍රශ්නයක් නෑ :) හිඟන්නන්ට දෙනවට වඩා හොඳ දෙයක් ඒ සල්ලි වලිං වෙනව :yes:
     
    කැමරා ගන්න රාක්ක ගහන්න සල්ලි හැම මාසෙම යන්නේ නෑනේ,....:baffled:
    පොතුත් කියක් කියල කියන්වන්නද බන්.. !

    හිගන්නෙක්ට සල්ලි දෙන එක හොදයි හිගන්නට,
    මුට සල්ලි දෙන එක හොදයි සමාජෙට.. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කැමරා ගන්න රාක්ක ගහන්න සල්ලි හැම මාසෙම යන්නේ නෑනේ,....:baffled:
    පොතුත් කියක් කියල කියන්වන්නද බන්.. !

    හිගන්නෙක්ට සල්ලි දෙන එක හොදයි හිගන්නට,
    මුට සල්ලි දෙන එක හොදයි සමාජෙට.. :yes:

    හැම මාසෙම ගියෙ නැතුවට එක පාර ලොකු ගානක් වියදම් වෙනවනෙ :) මූ කියෝනව ඇති යකෝ මාසෙකට 10ක් වත් :baffled: අනික සම්පූර්ණයෙන්ම කියවන්නෙත් නැතුව ඇතිනෙ සමහර අදාල නැති පොත් වල ඕනෙ කරන chapters එකක්දෙකක් කියවන්නත් පොතම ගන්න එපායැ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හැම මාසෙම ගියෙ නැතුවට එක පාර ලොකු ගානක් වියදම් වෙනවනෙ :) මූ කියෝනව ඇති යකෝ මාසෙකට 10ක් වත් :baffled: අනික සම්පූර්ණයෙන්ම කියවන්නෙත් නැතුව ඇතිනෙ සමහර අදාල නැති පොත් වල ඕනෙ කරන chapters එකක්දෙකක් කියවන්නත් පොතම ගන්න එපායැ :yes:

    ebook එකක් 10$ වගේ ගන්න පුළුවන් නේ.. :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පිස්සුද බං පෙලක් ebooks ගනං paperback එකට වඩා :sorry:

    හරි හරි මාත් එහෙනම් මුට කියක් හරි ඩොනෙට් කරන්නං...:sorry:
    මේකේ ඉන්න අනිත් උන්ටත් කියමු ඩොනෙට් කරන්න කියල :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි හරි මාත් එහෙනම් මුට කියක් හරි ඩොනෙට් කරන්නං...:sorry:
    මේකේ ඉන්න අනිත් උන්ටත් කියමු ඩොනෙට් කරන්න කියල :sorry:

    :rolleyes: :rolleyes: