How Rajapaksa Family Has Taken Complete Control Of Sri Lankan Politics & Runs Govt Like Family Firm

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පුක් ධෝවනය කරන උන් එතනත් මේවා සාධාරණීකරණය කරනවා, අනිත රටවල්වලත් එහෙම නේ ගගා. මුන් මොනවා කලත් හැදෙන්නේ නෑ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පුක් ධෝවනය කරන උන් එතනත් මේවා සාධාරණීකරණය කරනවා, අනිත රටවල්වලත් එහෙම නේ ගගා. මුන් මොනවා කලත් හැදෙන්නේ නෑ
    හැදෙන්නේ නෑ. මේ වගේ පවුල් පාලන අනික් රටවල් වලත් තිබුණා. උන්ව අනිතමට මිනිස්සු ගහලම පැන්නුවා. උදාහරණයක් පිලිපීනයේ මාකෝස් පවුල, ලිබියාවේ ගඩාෆි පවුල, ඉරාකේ හුසේන් පවුල. ලංකාවේ මුන්ටත් මේ දේම වෙන්න වැඩි කලක් නෑ. නාකි මයිනා කූරියා ගහපුවාම අනික් උන් ටිකත් තියන තියන රටවල් වලට පැනලා යයි කලින් වගේ