how sell items on ebay?

mccm

Member
Feb 8, 2013
26
1
0
machangla mate kiyela denneko ebay eken sell keranne kohomede kiyela?
man try keruva eth poddak awl vage
anee gaththate anukampa kerela kiyela denne......................;)
 
  • Like
Reactions: llrajitha

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා කරනවා නම් වැදගත් පිට කරපන්.. ලංකාවෙ නම කැත නොකර.. මොකද අන්තිමට eBay පාවිච්චි කරන එවුන්ටත් කෙලවෙනවා.. උන් ලංකාවට බඩුවක්වත් එවන එකක් නෑ.. සමහර එවුන් සේල් කරලා බඩුව යවන්නෙ නෑ.. නිකන් ඉන්නවා..

    Google Adsense වලට කෙල කරානේ කට්ටියක්.. හෙට අනිද්දට eBay එකටත් බඩු බනිස් වෙයි.. ආසාවට මොකුත් අරගෙනත් ඉවරයි..
     
    • Like
    Reactions: thushana