How the UK is becoming a ‘third-world’ economy

redux

Well-known member
  • Feb 19, 2017
    11,218
    18,504
    113
    හේතුව සරලය්. ඉස්සර uk කියන්නේ නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, සම ලිංගික විවාහ පිලිගන්න, මස් පෙත්තක් සමග අලබැදුමක් කන රටක්

    දැන් ෂුවර් එකට බුද්දාගම අදහනව, දකින දකින කන්දෙ පන්සල් හදනව, තට්ටයොන්ට දානෙ දෙනව, තුන් වේලම බත් කනව ඇති. එතකොට ඕනම රටක ආර්ථිකේ විනාස වෙනව
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    How the UK is becoming a ‘third-world’ economy?
    because they still playing cricket

    don't get triggered please
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Mehe job ekakwath hariyata hoya ganna bari missu neda okkoma wikunala oya ratawal wala inne?

    Not everybody, but in general most are unemployable here. Batch eke pallehama ewunthamai issalama giye.

    at some point there will be a tipping point (if it has not happened already)

    In our lifetime, China and India may overtake all these world powers. They were the actual wealthy old civilizations, before colonization and wars stripped them of their wealth. Now its natural that the normal wealth is restored back again.
     
    Last edited:
    • Like
    Reactions: Camacho

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    MillionaireMigration_SIte.jpg


    UK වලට ජරා ඌරො ටිකක් රිංගුවා.
    දැන් සල්ලි කාරයො රටෙන් යනවා.
    අපිට කලිසම් ඇන්දුවට හොඳ වැඩේ 😄
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,758
    14,454
    113
    Empire එකට කලින් UK කියන්නේ මෙලෝ රහක් නැති ඇවිත් අල්ල ගත්ත රෝමන් කාරයොන්ට මේ මොන ලබ්බක්ද කියල හිතිලා දාල ගිය චාටර් ප්ලේස් එකක් තමයි.

    දැන් Empire එකත් නැති නිසා හෙමින් හෙමින් හිටපු තැනට යන එක natural.
     
    • Like
    Reactions: Harakkata

    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    511
    997
    93
    The Jasmine Dragon Tea Shop
    හේතුව සරලය්. ඉස්සර uk කියන්නේ නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, සම ලිංගික විවාහ පිලිගන්න, මස් පෙත්තක් සමග අලබැදුමක් කන රටක්

    දැන් ෂුවර් එකට බුද්දාගම අදහනව, දකින දකින කන්දෙ පන්සල් හදනව, තට්ටයොන්ට දානෙ දෙනව, තුන් වේලම බත් කනව ඇති. එතකොට ඕනම රටක ආර්ථිකේ විනාස වෙනව
    knowledge russians GIF
     
    • Like
    Reactions: Harakkata