How titanic and Titan submarine built so badly

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,357
    1
    59,717
    113
    Mother Earth
    අඩේ ඉතින් මෙහෙම කරන්න බැරිද? අනතුරකදි සබ්මැරින් එකේ chamber එක(මිනිස්සු ඉන්න කොටස) eject කරන්න පුළුවන්. එතකොට ඒක capsule එකක් වගේ වෙනම එළියට එනවා. පස්සෙ වතුර උඩට ඒක උඩුකුරු තෙරපුම(buoyant force) මගින් උඩට යවන්න අර airbag වල තියෙනවා වගේ ඒ capsule එක පිටතින් ලොකු air bag එකක් inflate වෙනවා(sodium azide) . පස්සෙ උඩු කුරු තෙරපුම නිසා උඩට යනවා. සාමාන්‍යයෙන් වතුර ඇතුලෙ air bubble එකක් විනාඩියකදි අඩි 60ක වේගයෙන් ඉහළ යනවා. එතකොට මේ මිනිස්සු ඉන්න capsule එක පැයයි විනාඩි 6 කින්(capsule එකේ බර අනුව වෙනස් වෙන්න පුළුළුන්) උඩට එනවා. 4000/60 = 66 :rolleyes2: