How both were made badly, and how the major warnings ⚠️ were disregarded
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,537 113 Lankawe Jun 23, 2023 #1 How both were made badly, and how the major warnings were disregarded Last edited: Jun 23, 2023 Reactions: anchor14, Asmodeus, NRTG and 1 other person
NRTG Well-known member Oct 19, 2019 40,951 198,265 113 Colombo, Sri Lanka Jun 23, 2023 #6 ELA Reactions: kinkon
Candid-B Well-known member Apr 25, 2019 34,426 1 59,845 113 Mother Earth Jun 23, 2023 #9 අඩේ ඉතින් මෙහෙම කරන්න බැරිද? අනතුරකදි සබ්මැරින් එකේ chamber එක(මිනිස්සු ඉන්න කොටස) eject කරන්න පුළුවන්. එතකොට ඒක capsule එකක් වගේ වෙනම එළියට එනවා. පස්සෙ වතුර උඩට ඒක උඩුකුරු තෙරපුම(buoyant force) මගින් උඩට යවන්න අර airbag වල තියෙනවා වගේ ඒ capsule එක පිටතින් ලොකු air bag එකක් inflate වෙනවා(sodium azide) . පස්සෙ උඩු කුරු තෙරපුම නිසා උඩට යනවා. සාමාන්‍යයෙන් වතුර ඇතුලෙ air bubble එකක් විනාඩියකදි අඩි 60ක වේගයෙන් ඉහළ යනවා. එතකොට මේ මිනිස්සු ඉන්න capsule එක පැයයි විනාඩි 6 කින්(capsule එකේ බර අනුව වෙනස් වෙන්න පුළුළුන්) උඩට එනවා. 4000/60 = 66
අඩේ ඉතින් මෙහෙම කරන්න බැරිද? අනතුරකදි සබ්මැරින් එකේ chamber එක(මිනිස්සු ඉන්න කොටස) eject කරන්න පුළුවන්. එතකොට ඒක capsule එකක් වගේ වෙනම එළියට එනවා. පස්සෙ වතුර උඩට ඒක උඩුකුරු තෙරපුම(buoyant force) මගින් උඩට යවන්න අර airbag වල තියෙනවා වගේ ඒ capsule එක පිටතින් ලොකු air bag එකක් inflate වෙනවා(sodium azide) . පස්සෙ උඩු කුරු තෙරපුම නිසා උඩට යනවා. සාමාන්‍යයෙන් වතුර ඇතුලෙ air bubble එකක් විනාඩියකදි අඩි 60ක වේගයෙන් ඉහළ යනවා. එතකොට මේ මිනිස්සු ඉන්න capsule එක පැයයි විනාඩි 6 කින්(capsule එකේ බර අනුව වෙනස් වෙන්න පුළුළුන්) උඩට එනවා. 4000/60 = 66