Threads post කරාම main page එකේ title එකේ first word එක විතරයි පේන්නේ.... ඒත් සමහර threads වල full title එකම පේනව.... මේක කොහොමද වෙන්නේ.... settings වලින් හදන්න පුලුවන්ද???? :baffled::baffled: